අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර විදේශ කාර්යාල ද්විපාර්ශ්වික උපදේශන, උපායමාර්ගික සමුද්‍ර සංවාද සහ වෙළඳ හා ආයෝජන කමිටු රැස්වීම කොළඹ දී සාර්ථකව අවසන් කෙරේ

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර විදේශ කාර්යාල ද්විපාර්ශ්වික උපදේශනවල සිව්වැනි වටය, දෙවැනි උපායමාර්ගික සමුද්‍ර සංවාදය සහ තුන්වැනි ඒකාබද්ධ වෙළඳ හා ආයෝජන කමිටු රැස්වීම 2023 ජූලි 12 වැනි දින කොළඹ විදේ ...

විදේශ කටයුතු අමාත්‍යවරයා 30 වැනි ආසියාන් කලාපීය සංසදයට සහභාගී වූ ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය ලබා දෙයි

 විදේශ කටයුතු අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්රි මැතිතුමා 2023 ජූලි 14 වැනි දින ඉන්දුනීසියාවේ ජකර්තා හි පැවති 30 වැනි ආසියාන් කලාපීය සංසදයේ (ARF) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වූ ශ්‍රී ලංකා දූත පිරිසට න ...

ශ්‍රී ලංකාව සඳහා සීෂෙල්ස් ජනරජයේ මහ කොමසාරිස්වරිය පත් කිරීම

සීෂෙල්ස් ජනරජයේ රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව, ශ්‍රී ලංකාව සඳහා නවදිල්ලි නුවර සිටින මහ කොමසාරිස්වරිය වශයෙන් ලලටියානා අකූෂේ මැතිනිය පත් කර ඇත. එතුමිය 2023 ජූනි 30 වැනි දින පෙ.ව. 10.00 ට මහනුවර පිහිටි  ...

ශ්‍රී ලංකාව සඳහා හංගේරියානු තානාපතිවරයා පත් කිරීම

හංගේරියානු රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව, ශ්‍රී ලංකාව සඳහා  නවදිල්ලි නුවර සිටින හංගේරියානු ජනරජයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා වශයෙන් ඉස්ට්වාන් සාබෝ මැතිතුමා පත් කර ඇත. එතුමා 2023 ජූනි 30 වැනි ...

ශ්‍රී ලංකාව සඳහා කොරියානු ජනරජයේ තානාපතිනිය පත් කිරීම

කොරියානු ජනරජයේ රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව, ශ්‍රී ලංකාව සඳහා කොළඹ සිටින කොරියානු ජනරජයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිනිය වශයෙන් ලී මියොන් මැතිනිය පත් කර ඇත. එතුමිය 2023 ජූනි 30 වැනි දින පෙ.ව. 10 ...

Close