අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

නෝර්වේ රාජධානියේ නව තානාපතිවරියගේ පත්වීම

තුරිබියාන් ගවුස්ටාඩ්සෙතර් මැතිතුමාට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව නෝර්වේ රාජධානියේ ආණ්ඩුව විසින් ශ්‍රී ලංකාවේ නෝර්වේ රාජධානියේ නව තානාපතිවරිය ලෙස ට්රින යෝරන්ලි එස්කෙඩාල් මැතිනිය පත් කර ඇත. 2019 අගෝස්තු ...

ආගමක් ඇදහීමේ හෝ විශ්වාසයක් දැරීමේ නිදහස පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ශ්‍රී ලංකා සංචාරයක  

තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ විශ්වාසයක් දැරීමේ නිදහස පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත, අහමඩ් සහීඩ් මහතා 2019 අගෝස්තු මස 15-26 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නියැලෙමින් අද දින (15) විදේශ කටයුතු අමාත්‍යාං ...

නව දූත මණ්ඩල ප්‍රධානීන් දහතුන් දෙනෙකුගේ පත්වීම් උසස් නිලතල පිළිබඳ කාරක සභාව මඟින් අනුමත වෙයි – වෘත්තීය දූත මණ්ඩල ප්‍රධානී තනතුරුවල අනුපාතය 37% සිට 54% දක්වා ඉහළ යයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින්, විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ප්‍රධානීන් ලෙස නම් කරනු ලැබ ඇති දහතුන් දෙනාගේ පත්වීම්, රාජ්‍ය සේවයට හා රාජ්‍ය සංස්ථාවලට නම් කරන ලද/ ...

විදේශ ලේකම් ආර්යසිංහ මහතා ශ්‍රී ලංකාව, ආසියාන් ආංශික සංවාද පාර්ශ්වකරුවෙකු වශයෙන් කඩිනමින් ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලා සිටියි

ආසියානු සංවිධානය සහ එහි සාමාජික රටවල් සමඟ සිදු කරනු ලබන කටයුතු ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව ආසියාන් ආංශික සංවාද පාර්ශ්වකරුවෙකු වශයෙන් ඇතුළත් කර ගැනීමට කඩිනම් තීරණයක් ගන්නා ලෙස විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා ...

විදේශ කටයුතු අමාත්‍යාංශය, අනුරාධපුර හා පුත්තලම දිස්ත්‍රික්කවල සමෝධානීකරන ජංගම කොන්සියුලර් සේවාවන් පවත්වයි

  විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් 2019 අගෝස්තු මස 17 සහ 19 යන දිනවල පිළිවෙලින් අනුරාධපුර හා පුත්තලම දිස්ත්‍රික්කවල සමෝධානීකරන ජංගම කොන්සියුලර් සේවාවන් පැවැත්වීමට නියමිතය. විදේශ කටයුතු අමාත්‍යාංශ ...

2019 අගෝස්තු 8 හා 9 දිනවල දී පැවැත්වෙන ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) සමුද්‍රීය සුරක්ෂිතභාවය හා ආරක්ෂාව පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ පළමුවැනි රැස්වීම සඳහා ශ්‍රී ලංකාව සත්කාරකත්වය ලබාදෙයි.

ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) සමුද්‍රීය සුරක්ෂිතභාවය හා ආරක්ෂාව පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ (MSSWG) පළමුවැනි රැස්වීම ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ අගෝස්තු 8 හා 9 දිනවල දී පැවැත්වීමට නියමිත ...

Close