Daily Archives: June 5, 2025

 ලතින් ඇමරිකානු සහ කැරිබියන් දූපත් නියෝජිතයෝ, ද්විපාර්ශ්වික සබඳතා තහවුරු කර ගැනීම සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බවට විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාට සහතික වෙති.

ශ්‍රී ලංකාවේ බ්‍රසීල තානාපති සර්ජියෝ ලුයිස් කැනේස් සහ ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ඇන්ඩ්‍රෙස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගැරිඩෝ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී විදේශ කටය ...

Close