අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

ජපානයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානෙ මහතාගේ සංචාරය සමඟින් ශ්‍රී ලංකාව හා ජපානය අතර සබඳතා ශක්තිමත් වේ

ජපානයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානෙ මහතා 2018 අගෝස්තු 28-30 යන දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. රාජ්‍ය අමාත්‍ය නකානෙ මහතා අගෝස්තු 29 වැනි දින කොළඹ වරායේ පැවැති, ජපානය ව ...

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා දූත පිරිසක් සිවුවැනි බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වෙයි ; බිම්ස්ටෙක් සංවිධානයේ සභාපති ධුරය ශ්‍රී ලංකාවට

2018 අගෝස්තු 30 – 31 යන දෙදින නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල මුලපිරීම හෙවත් බිම්ස්ටෙක් සංවිධානයේ සිවුවැනි සමුළුවට සහභාගී වන ශ්‍රී ලං ...

ඉලෙක්ට්‍රොනික ලේඛන සත්‍යාපන ක්‍රමය ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමට ව්‍යාප්ත කිරීම සඳහා විදේශ කටයුතු හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ අවබෝධතා ගිවිසුමක් අත්සන් තබයි

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉලෙක්ට්‍රොනික ලේඛන සත්‍යාපන ක්‍රමය ඔස්සේ ලබා දෙන සේවාවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමට ව්‍යාප්ත කිරීමේ අරමුණෙන් විදේශ කටයුතු හා ස්වදේශ කටයුතු අමාත් ...

ශ්‍රී ලංකාව ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ සමුළුවේ (CICA) සාමාජික රාජ්‍යයක් බවට පත්වේ

ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ සමුළුවේ (CICA) සාමාජික රාජ්‍ය 26 විසින් 2018 අගෝස්තු 15 වැනි දින ශ්‍රී ලංකාව එහි සාමාජික රාජ්‍යයක් ලෙස ඒකමතිකව පිළිගනු ලැබිණි. මෙම ...

ශ්‍රී ලංකාව සහ ඕමානය ද්විත්ව බදුකරණය වැලැක්වීම සහ මුල්‍ය මඟහැරීම නිවාරණය පිළිබඳ ගිවිසුමකට අත්සන් තබයි

2018 අගෝස්තු 15 වැනි දින කොළඹදීජ්‍යෙෂ්ඨ නිලධාරී මට්ටමෙන් පැවැති ශ්‍රී ලංකා-ඕමාන ද්විපාර්ශ්වික උපදේශනවල දෙවැනි රැස්වීම අතරතුරදී ශ්‍රී ලංකා රජය සහ ඕමාන සුල්තාන් රාජ්‍යය අතර ද්විත්ව බදුකරණය වැ ...

විදේශ කටයුතු අමාත්‍යාංශය විසි න් සම්බන්ධීකරණය කරන ලද දෙවැනි සමෝධානික ජංගම කොන්සියුලර් සේවාව – මන්නාරම 2018 අගෝස්තු 12-13

විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සම්බන්ධීකරණය කරන ලද දෙවැනි සමෝධානික ජංගම කොන්සියුලර් සේවාව, 2018 අගෝස්තු 12 – 13 යන දෙදින තුළ මන්නාරම නගර ශාලාවේදී පැවැත්විණි. යුද ගැටුම්  පැවැති  කාලසීමාවේදී  විදෙස්  රටවල  සරණා ...

කොරියානු මහජන ප්‍රජාතන්ත්‍රවා දී ජනරජයේ සිට ශ්‍රී ලංකාවට කෙරුණු ආනයන පිළිබඳ පුවත් වාර්තා

2017 ඔක්තෝබර් සිට 2018 මාර්තු දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට කොරියානු මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ සිට කෙරුණු රෙදිපිළි ආනයන පිළිබඳව පළව ඇති පුවත් වාර්තා කෙරෙහි මෙම අමාත්‍යාංශ ...

Close