රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පවත්වන ලද විශේෂ සාකච්ඡාව

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පවත්වන ලද විශේෂ සාකච්ඡාව

Image1

තොරතුරු හා ජනමාධ්‍ය, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය හා සම කැබිනට් ප්‍රකාශක ගරු බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි 24 වැනිදින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී. මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා විදේශ සබඳතා අමාත්‍යංශයේ නිලධාරීහු සහභාගී වූහ.

Full recording of the discussion is at:  https://www.facebook.com/newslk/videos/623627001844398/?epa=SEARCH_BOX

Print Friendly, PDF & Email
Please follow and like us:

Close