මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ මෙහෙයුම් අධ්‍යක්ෂිකා මිවා කතෝ මහත්මිය 2019 නොවැම්බර් 28 වන දින මෙම අමාත්‍යාංශයේදී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බැහැ ද ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
State Minister Susil Premajayantha reiterates need to maintain close ties with neighbouring states
State Minister Susil Premajayantha assumed duties as the State Minister of International Cooperation on 28 November 2019 and was received by Foreign Secretary Ravinatha Aryasinha and other senior officials upon his arri ...
Minister Dinesh Gunawardena calls on Foreign Ministry Officials to rise to new challenges
Minister of Foreign Relations Dinesh Gunawardena assumed duties at the Foreign Ministry on Monday 25 November 2019. Minister Gunawardena was received by Foreign Secretary Ravinatha Aryasinha and other senior officials ...
ජාත්‍යන්තර මානූෂීය නීතිය හා මානූෂීය රාජ්‍යතාන්ත්‍රික කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී අත්කර ගෙන ඇති සාර්ථකත්වය හා එහි දී හමු වූ අභියෝග පිළිබඳ වටිනා සිද්ධි අධ්‍යයන ශ්‍රී ලංකාව ලබා දී තිබේ – විදේශ ලේකම් ආර්යසිංහ මහතා
ජාත්‍යන්තර මානුෂීය නීතිය (IHL) හා මානුෂීය රාජ්‍යතාන්ත්‍රික කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී අත්කර ගෙන ඇති සාර්ථකත්වය හා එසේ ක්‍රියාත්මක කිරීමේ දී හමු වූ අභියෝග පිළිබඳව ශ්‍රී ලංකාව ...
කොළඹ පැවති පොදු රාජ්‍ය මණ්ඩලයීය නීති අමාත්‍යවරුන්ගේ සමුළුවට සමගාමීව පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම්වරයා කඩොලාන ප්‍රදේශයක් නැරඹීමට යයි
පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම්වරිය විදේශ කටයුතු හා මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශවල නිලධාරීන් හා “ඉන්සී” නියෝජිතයින් සමග කඩොලාන වගාව වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව ලබා දී ඇති දායකත්වය අගය කරම ...
විදේශ ලේකම් ආර්යසිංහ මහතා, වෙරළාසන්න රාජ්‍යයන්ට ප්‍රමුඛතාවය ලබා දෙමින් සමුද්‍රය පරිශීලනය කරන්නන් සියල්ලගේ අවශ්‍යතා සඳහා සංවේදී වන ඉන්දියානු සාගර ආරක්‍ෂක ව්‍යුහයක් ඉල්ලා සිටියි
විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා, ඉන්දීය සාගර කලාපයේ කලාපීය ආරක්ෂක අභියෝගයන් අවම කිරීම සඳහා, වෙරළාසන්න රාජ්‍යයන්ට ප්‍රමුඛතාවය ලබා දෙන සහ ඉන්දියන් සාගරය භාවිත කරන්නන් සියල්ලගේම අවශ්‍යතා කෙරෙහි සංව ...
ශ්‍රී ලංකාව සඳහා යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමේ අති විශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා ලෙස පත් කිරීම
යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායම විසින්, ශ්‍රී ලංකා රජයේ එකඟතාවය ඇතිව, තානාපති ටුන්ග් ලායි මාර්ගියු මැතිතුමාගේ අනුප්‍රාප්තිකයා වශයෙන්, ශ්‍රී ලංකාව සඳහා යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමේ අති විශේෂ හා පූර්ණ ...