අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

ජනසංහාරය වැලැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ උපදේශකවරයා සහ ආරක්ෂා කිරීම පිණිස වූ වගකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ උපදේශකවරිය විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ප්‍රතිචාර දක්වයි

ජනසංහාරය වැලැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ උපදේශක අඩමා ඩියෙන්ග් මහතා සහ ආරක්ෂා කිරීම පිණිස වූ වගකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ උපදේශක කැරන් ස්මිත් මහත්මිය විසින් 2019 මැයි 13 වැනි දින ශ්‍රී ලංකාව සම්බන්ධයෙන ...

විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා වොෂිංටන් නුවර නිල සංචාරයක

මැයි මස 15-17 යන දිනවල එක්සත් ජනපදයේ නිල සංචාරයක නිරත වූ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා මැයි 16 වැනි දින එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයිකල් ආර්. පොම්පෙයෝ මහතා හමු විය. අප්‍රේල් 21 පාස්කු ඉරුදින ...

විදේශ කටයුතු අමාත්‍යාංශය අම්පාර දිස්ත්‍රික්කයෙහි ජංගම කොන්සියුලර් සේවාවක් පවත්වයි  

‘රට වෙනුවෙන් එකට සිටිමු’ ජාතික වැඩසටහන යටතේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාසයේ ජංගම කොන්සියුලර් සේවාවක් 2019 මැයි මස 10 වැනි දින පවත්වනු ...

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර දේශපාලන උපදේශන සාකච්ඡාවල පළමු සැසිවාරය කොළඹදී නිමාවට පත් වේ

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර දේශපාලන උපදේශන සාකච්ඡාවල පළමුවැනි සැසිවාරය 2019 මැයි 10 වැනි දින කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි. ප්‍රමුඛතාව දෙනු ලබන අංශවල ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර ස ...

පාස්කු ඉරු දින ත්‍රස්ත   ප්‍රහාරයට පසු ආසියානු සහයෝගිතා සංවාදයේ අමාත්‍යවරු  ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීමට ප්‍රතිඥා දෙති

ආසියානු සහයෝගිතා සංවාදයේ (ACD) 16 වැනි අමාත්‍යවරුන්ගේ රැස්වීම  2019 මැයි මස 01 වැනිදා දෝහා නුවරදී පැවැත්විණි. අමාත්‍යවරුන්ගේ රැස්වීමට පෙර ජ්‍යෙෂ්ඨ  නිලධාරීන්ගේ රැස්වීම පැවැති අතර ආසියානු සහයෝගිතා සං ...

Close