අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

විදේශ ලේකම් ආර්යසිංහ මහතා ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිනිය හමුවෙයි

එළඹෙන සඳුදින (පෙබරවාරි 24 වැනි දින) ආරම්භ වීමට නියමිත මානව හිමිකම් කවුන්සිලයේ (HRC) 43 වැනි සැසිවාරයට පෙර, විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා 2015 ඔක්තෝබර් මස 30/1 දරන සහ 2017 මාර්තු 34/1 දරන පූර්ව යෝජනා සම්මුති ඇතුළත් කර ...

දකුණු කොරියාවේ ඇති වූ COVID-19 කොරෝනා වෛරස අසාදන තත්ත්වයෙන් අනතුරුව විදේශ අමාත්‍යාංශය ශ්‍රී ලාංකිකයන්ගේ සුභසාධනය සහතික කරයි

විශේෂයෙන්ම ඩේගු නගරයේ COVID-19 කොරෝනා වෛරස ආසාදන සංඛ්‍යාව මෑතක දී ඉහළ යාමෙන් අනතුරුව, දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා දරන ප්‍රයත්න පිළිබඳව සෝල් නුවර පිහිටි ශ්‍ ...

Statement by Foreign Minister Dinesh Gunawardena in Parliament on UNHRC Resolution 30/1 on 20 February 2020

2009 මැයි මාසයේදී, රටවල් 32 කින් තහනම් කරනු ලැබූ ත්‍රස්තවාදී සංවිධානයක් වන එල්ටීටීඊ සංවිධානයේ පරාජයත් සමඟ තිස් වසරක අභ්‍යන්තර සන්නද්ධ ගැටුම අවසන් වීමෙන් ඉක්බිති, වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ...

ඩයමන්ඩ් ප්‍රින්සස් යාත්‍රාවේ සිටින එහි කාර්යමණ්ඩලයට අයත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනා සුරක්ෂිතයි

ජපානයේ යොකොහාමාහි තිබෙන මෙම යාත්‍රාවේ සිටින ශ්‍රී ලාංකිකයින් දෙදෙනාගේ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ටෝකියෝහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාව අයත් මුහුදු සංචාරක සමාගම සමඟ සමීපව ...

ද්විපාක්ෂික එක්සත් ජනපද කොංග්‍රස් නියෝජිත කණ්ඩායම ශ්‍රී ලංකාවේ දී සාකච්ඡා පවත්වයි

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා අද දින (2020 පෙබරවාරි 17 වැනි දින) ශ්‍රී ලංකාවට පැමිණ සිටින, ආසියාව හා න්‍යෂ්ටික අවි ගුණනය නොකිරීම පිළිබඳ පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු උපකමිටුවේ සභාපති අමි බේරා ...

ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සංචාරක සීමා පැනවීම සම්බන්ධයෙන් විදේශ සබඳතා අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ දැඩි විරෝධය පළකරයි

  විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා අද දින (2020 පෙබරවාරි 16) යුද හමුදාපති සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන ...

Close