අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

මෑත කාලීන ප්‍රවණතා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා යුරෝපා සංගම් තානාපතිවරුන් හමුවෙයි

කොවිඩ්-19 වසංගත තත්ත්වය ඇතුළු මෑතකාලීන ප්‍රවණතා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ඊයේ (නොවැම්බර් 18 වැනි දින) ඉතාලිය, ජර්මනිය, නෙදර්ලන්තය, ප්‍රංශය, රුමේනියාව යන රටව ...

ශ්‍රී ලංකාව සඳහා මහජන චීන සමූහාණ්ඩුවේ තානාපතිවරයා පත් කිරීම

ශ්‍රී ලංකා රජයේ එකඟතාවයෙන් යුතුව, මහජන චීන සමූහාණ්ඩුවේ රජය විසින් මහජන චීන සමූහාණ්ඩුවේ අති විශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා ලෙස චී ජෙන්හොං මැතිතුමා පත් කර තිබේ. චන් ෂුවේයුවෑන් උතුමාණන්ගේ අනුප්‍රාප්ත ...

සංවර්ධනය වෙමින් පවතින රටවලට තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමට බාධා පමුණුවන බහුවිධ අභියෝග ජය ගැනීම සඳහා ශක්තිය දෙමින්, සංවර්ධන වැඩසටහන් සඳහා ප්‍රමාණවත් අරමුදල් ලබා දීමේ වැදගත්කම විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා අවධාරණය කරයි

මෙම වසංගතය සහ වෙළඳාම, සංචාරක කටයුතු, ආයෝජන සහ සේවා නියුක්තිය කෙරෙහි එහි අහිතකර බලපෑම් හේතුවෙන් උග්‍ර වූ ගෝලීය තත්වය පිළිබඳ සන්දර්භය තුළ, තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සාක්ෂාත් කර ගැනීමට බාධා වන බහුවිධ අභියෝග ජය ගැ ...

විදේශ අමාත්‍යාංශයෙන් ශ්‍රී ලාංකික සංචාරකයින් හට අනතුරු හැඟවීමක්

 ශ්‍රී ලංකාවට හෝ වෙනත් ඕනෑම තෙවැනි රටකට ඇතුළුවීමට අවසර ලබා දීම සඳහා ගෙවීම්/ගාස්තු හෝ ඕනෑම ආකාරයක මූල්‍යමය අයකිරීමක් ඉල්ලා සිටින පුද්ගලයින්ගෙන් ප්‍රවේශම් වන ලෙස ශ්‍රී ලංකා විදේශ අමාත්‍යා ...

2020 නොවැම්බර් 10 දින පැවති කොවිඩ් පිළිබඳ උප විදේශ අමාත්‍ය මට්ටමේ වීඩියෝ සම්මන්ත්‍රණයේ දී කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා අදහස් දක්වයි

චීනය, බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල උප විදේශ අමාත්‍යවරුන් හා ඉහළ පෙළේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 10 වන දින උප අමාත්‍ය මට්ටමේ අන්තර්ජාල සංවාදයක් පැවැත්විණි. මෙම සමුළු ...

කොවිඩ් 19 වසංගතය නිසා විදෙස් රටවල අසරණ වූ ශ්‍රී  ලාංකිකයන් 40,000 ක් පමණ ගෙන්වා ගත්තා – ඇමති දිනේෂ්  ගුණවර්ධන

"කොවිඩ්-19 වසංගතයට මුහුණ දී විදෙස් රටවල අසරණ වූ ශ්‍රී  ලාංකිකයින් 40,000 පමණ මේ වන විටත් මෙරටට ගෙන්වාගෙන  ඇති බව" විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි. එක්සත් ජාතීන්ගේ සංක්‍රමණික ජාලය සම ...

Close