ශ්‍රී ලංකාව සඳහා පත් කරන ලද අභිනව ජපාන තානාපති මිසුකොෂි හිඩෙයාකි මැතිතුමා 2021 නොවැම්බර් 30 වැනි දින විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා හමුවිය. නව ජපාන තානාපතිවරයා උණුසුම් ලෙස පිළිගත් විදේශ ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
ශ්‍රී ලංකා දූත මණ්ඩල සංචාරක කර්මාන්තය ප්‍රවර්ධන කිරීම කඩිනම් කිරීමට සැරසෙයි
විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සහ දූත කාර්යාලවල සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම කඩිනම් කිරීමේ අරමුණින්, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා, සංචාරක අමාත්‍ය ප්‍රසන් ...
විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් මැතිතුමා ඉස්ලාමීය රාජ්‍යවල තානාපතිවරුන් සඳහා ක්‍රියාකාරී රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වයි
විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් මැතිතුමා නොවැම්බර් 30 වැනි දින ඉස්ලාමීය රාජ්‍යවල දූත මණ්ඩල ප්‍රධානීන් සඳහා ක්‍රියාකාරී රාත්‍රී භෝජන සංග්‍රහයක් කොළඹ දී පැවැත්වී ය. ගරු අග් ...
ශ්‍රී ලංකා තානාපති උණම්බුවේ මැතිණිය උතුරු මැසිඩෝනියා ජනරජයේ ජනාධිපති පෙන්ඩරොව්ස්කි මැතිතුමා වෙත අක්තපත්‍ර පිළිගන්වයි
උතුරු මැසිඩෝනියා ජනරජයේ අතිවිශේෂ හා පූර්ණ බලැති ශ්‍රී ලංකා තානාපති ලෙස අක්ත ගන්වන ලද ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති මනෝරි උණම්බුවේ මැතිණිය 2021 නොවැම්බර් 24 වැනි දින ස්කෝප්යේ හි පිහිටි ජනාධිපති කාර්යාලයේ පැව ...
ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත තානාපතිනී සී. ඒ. චාමින්දා අයි කොලොන්නේ මැතිණිය ආසියා සහ පැසිෆික් කලාපය සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසම (යුනෙස්කැප් -UNESCAP) වෙත සිය අක්තපත්‍ර ලිපි පිළිගන්වයි
ආසියා සහ පැසිෆික් කලාපය සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසමේ (යුනෙස්කැප් - UNESCAP) ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත, තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනී සී. ඒ. චාමින්දා අයි කොලොන්නේ මැතිණ ...
ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාර්ය භාර නිලධාරී ඊබ්‍රහිම් අලි ඊබ්‍රහිම් අල් ගර්ගාවි මහතා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවෙයි
ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාර්ය භාර නිලධාරීවරයා 2021 නොවැම්බර් 26 වැනි දින විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවිය. සිය ආරම්භක දේශනය සිදු කළ කාර්ය භාර නිලධාරීවර ...
නෙදර්ලන්ත තානාපතිවරිය ‘Orange the World’ නමැති බැනරය විදේශ අමාත්‍යවරයා වෙත පිළිගන්වයි
වාර්ෂිකව පවත්වනු ලබන 'Orange the World: ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව ක්‍රියාත්මක වීමේ දින 16' නමැති ජාත්‍යන්තර ව්‍යාපාරය සනිටුහන් කිරීම සඳහා, කොළඹ පිහිටි තා ...


