උස්බෙකිස්තානයේ විදේශ කටයුතු අමාත්‍ය අතිගරු අබ්දුල්අසීස් කමිලොව් මැතිතුමනි, තානාපතිවරුනි, නෝනාවරුනි මහත්වරුනි, අද ලෝකයේ වැදගත් හා ක්‍රියාශීලී කලාප දෙකක් වන මධ්‍යම හා දකුණු ආසියාව අතර සම්බන්ධකතාවය ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
එක්සත් ජනපද සහය විදෙස් ඇමති අගයයි
ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් මැතිණිය ජූලී 13 දින විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වූ අවස්ථාවේ, කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීමට සහ එම්වී එක්ස්ප්‍රස් පර්ල් නෞකා ව් ...
ශ්‍රී ලංකා සමුද්‍ර ආරක්ෂණ බලධාරින් ගේ ධාරිතාව වැඩි දියුණු කිරිමට ඕස්ට්‍රේලියාවෙන් සහය ගැනිමට සාකච්ඡා පැවැත්වේ
ශ්‍රී ලංකා සමුද්‍ර ආරක්ෂණ බලධාරීන්ගේ ධාරිතාව වැඩිදියුණු කිරීමේ ක්‍රම සහ විධි පිළිබඳව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා සමග කරුණු හුවමාරු ...
වියට්නාම් ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා මඟින් කාබනික ගොවිතැන, තොරතුරු තාක්ෂණ අංශයේ ආයෝජන සහ සංචාරක කර්මාන්තයේ දියුණු කෙරේ
කොළඹ සිටින වියට්නාම තානාපති හෝ ති තන් ටෘක් මැතිනිය 2021 ජූලි 13 වැනි දින විදේශ අමාත්‍යංශ පරිශ්‍රයේදී ප්‍රාදේශීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා හමුවූවාය. දෙරට අතර පැවත ...
ලොව පුරා බෞද්ධ තොරතුරු රැස් කීරිමට විදේශ අමාත්‍යංශය පියවර ගනී
ලෝකය පුරාඇති බෞද්ධ සිද්ධස්ථාන පිළිබදව තොරතුරු එක්රැස් කර ලේඛන ගත කීරිමට විදේශ අමාත්‍යංශය පියවර ගෙන තිබේ.විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වන මෙම වැඩ පිළිවෙල තුලින් ලෝකයේ ...
විදේශ ඇමති මෙරට රැදී සිටින විදෙස් රටවල කොන්සල් ජනරාල්වරු හමුවෙයි
කොවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත්ව ඇති ශ්‍රි ලංකාවට විදෙස් රටවල සහය ලබා ගැනිමට මැදිහත් වන්නැයි විදේශ ඇමති ශ්‍රි ලංකාවේ නේවාසික ගරු කොන්සල් ජනරාල් වරුන් ගෙන් ඉල්ලා සිටියේය.කොළඹ නේවාසිකව සිටින පිලිපීනය,ඕස්ටෙ ...
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහ ලක්සම්බර්ග් හි විදේශ කටයුතු අමාත්‍ය ජීන් ඇසෙල්බෝන් මැතිතුමා ද්විපාර්ශ්වික සහයෝගීතාව සමාලෝචන කරති
අන්‍යෝන්‍ය වශයෙන් ප්රතිලාභ ගෙන දෙන සහයෝගීතාවයේ නව ක්ෂේත්රයන් කරා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම හා පුළුල් කිරීම සඳහා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ලක්සම්බර්ග් හි විදේශ ක ...