Author Archives: Niroshini

චීනයේ නොසැලෙන සහය විදේශ අමාත්‍යවරයා අගය කරයි

චීන තානාපති චී ෂෙන්හොන්ග් මැතිතුමා සමඟ 2021 අගෝස්තු 20 වන දින පැවති හමුවක දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබා දෙන සහයෝගය වෙනුවෙන් චීන රජයට ස්තූති කළ අතර, දෙරට අතර පවත ...

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මැතිතුමා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මැතිතුමා, නව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව එතුමා හමුවිය. කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ඉන්දියා ...

ඇෆ්ගනිස්ථානයේ පවතින තත්ත්වය පිළිබඳ ප්‍රකාශය

ඇෆ්ගනිස්ථානයේ පවතින තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි අවධානයෙන් පසුවන අතර, එහි ප්‍රවණතා පිළිබඳව සමීපව නිරීක්ෂණය කරමින් සිටී. ඇෆ්ගනිස්ථානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්‍ෂාව හා සුරක්ෂිතභාවය ස ...

අගුලු දැමීමේ කාලය තුළ දී විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය සිය සේවාවන් සැපයීම සීමා කරයි

අද (2021 අගෝස්තු 20) දින රාත්‍රී 10 සිට සිට බලපැවැත්වෙන පරිදි 2021 අගෝස්තු 30 දින අළුයම 4.00 දක්වා රට පුරා අගුලු දැමීම හේතුවෙන්, විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය මෙම කාලය තුළ සිය සේවාවන් හදිසි/අව් ...

එක්සත් ජනපදය පදනම් කරගත් විදේශීය ශ්‍රී ලාංකික අධ්‍යයන හා පර්යේෂණ සහයෝගිතා ජාලය වොෂින්ටනයෙහි ශ්‍රී ලංකා තානාපති ආර්යසිංහ මැතිතුමා විවෘත කරයි

‘එක්සත් ජනපද-ශ්‍රී ලංකා ශාස්ත්‍රීය හා පර්යේෂණ සහයෝගිතා ජාලයේ’ (USLARCN) ආරම්භක රැස්වීම 2021 අගෝස්තු 15 දින අතථ්‍ය ලෙස පැවැත්විණ. එක්සත් ජනපදයෙහි වෙසෙන ශාස්ත්‍රීය ප්‍රජාව සමඟ සම්බන්ධ ...

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා රාජකාරි අරඹයි

අභිනවයෙන් පත් වූ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා අද (2021 අගෝස්තු 18) දින අමාත්‍යාංශයේ දී පැවති චාම් උත්සවයක දී රාජකාරි භාරගත්තේය. මේ අවස්ථාවට, නික්ම යන විදේශ කටයුතු අමාත්‍ය සහ නව අධ ...

ගෝලීය වශයෙන් පිළිගත් විවේක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව, වැඩි දියුණු කළ කලාපීය සහයෝගීතාව තුළින් කලාපීය හා දේශීය සංචාරක කර්මාන්තය පුනර්ජීවනය කිරීම සඳහා පෙරමුණ ගනී

සංචාරක සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ එක්ව, 2021 අගෝස්තු 17 වෙනිදා ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය සහ විශ්වාසය ගොඩනැග ...

Close