Author Archives: Niroshini

අමාත්‍ය සී.බී. රත්නායක මැතිතුමා කෙන්යාවේ ද්විපාර්ශ්වික සහයෝගිතාව පිළිබඳව සාකච්ඡා කරයි

කෙන්යාවේ පෞද්ගලික සංචාරයක නිරත වන සී.බී. රත්නායක අමාත්‍යවරයා 2021 සැප්තැම්බර් 14 වැනි දින කෙන්යාවේ වනජීවී හා සංචාරක අමාත්‍ය නජීබ් බලාලා මැතිතුමා හමුවිය. රත්නායක අමාත්‍යවරයා සමඟ කෙන්යාවේ ශ්‍ර ...

ප්‍රථම “තානාපති කුසලාන” ක්‍රිකට් තරඟාවලිය වියානා හිදී පැවැත්වේ

ඔස්ට්‍රියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) සහ ඔස්ට්‍රියානු ක්‍රිකට් සංගමය එක්ව වියානාහි පිහිටි ...

ලුලු හයිපර් මාර්කට්ස් ආයතනය සෞදි අරාබි රාජධානියේ බටහිර කලාපයේ සිය ශාඛා දාමය හරහා “ශ්‍රී ලංකාවේ රසය” දියත් කරයි

සෞදි අරාබියේ ලුලු හයිපර් මාර්කට්ස් ආයතනය මඟින් ශ්‍රී ලාංකික නිෂ්පාදන ප්‍රවර්ධන සතියක් ආරම්භ කර ඇති අතර,  එහි බටහිර සෞදි අරාබි රාජධානියේ ආරම්භක අවස්ථාව වැඩබලන කොන්සල් ජනරාල් ටී.එෆ්.එම්. ආෂික් මහතා සහ කොන්ස ...

ගරු විදේශ අමාත්‍යතුමාගේ ප්‍රකාශය 2021 සැප්තැම්බර් 14 වැනි දින ජිනීවාහි දී පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි නිත්‍ය සැසිය

මානව හිමිකම් කවුන්සිලය 48 වැනි නිත්‍ය සැසිය න්‍යාය පත්‍ර අයිතමය 2 : මානව හිමිකම් කොමසාරිස්තුමිය විසින් ශ්‍රී ලංකාව පිළිබඳ වාචික යාවත්කාලීන කිරීම ප්‍රකාශය: ගරු මහාචාර්ය ජී.එල්. පීරිස ...

මැනිලා හි පිහිටි කොළඹ ක්‍රමය මාණ්ඩලික විද්‍යාලයේ (CPSC) 12 වැනි අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පළමු වරට ශ්‍රී ලාංකිකයෙකු පත් වෙයි

ශ්‍රී ලංකාවේ මූලස්ථානය පිහිටි කොළඹ ක්‍රමයේ, පුහුණු අංශය වන මැනිලා හි පිහිටි කොළඹ ක්‍රමය මාණ්ඩලික විද්‍යාලය (CPSC), ඉතිහාසයේ පළමු වරට එහි 12 වැනි අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් ශ්‍රී ...

9/11 ඛෙදවාචකය පිළිබඳ 20 වැනි සංවත්සරයේ දී ශ්‍රී ලංකා රජය එක්සත් ජනපද රජය වෙත සහයෝගය පළ කරයි

ඇමරිකා එක්සත් ජනපද වැසියන්ගේ සහ වෙනත් බොහෝ ජාතීන්ට අයත් අහිංසක ජනතාවගේ ජීවිත හා අත් පා අහිමි කරමින් ඇමරිකා එක්සත් ජනපදය වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සිදු වී අදට එනම්, 2021 සැප්තැම්බර් 11 වැනි දිනට වසර 20 ක් ...

 සෞදි අරාබියේ ලුලු හයිපර්මාර්කට් සමාගම “ශ්‍රී ලාංකික නිෂ්පාදන ප්‍රවර්ධන සතිය” සඳහා සත්කාරකත්වය දරයි

සෞදි අරාබියේ ලුලු හයිපර්මාර්කට් දාමය ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා වෙන්වූ නිෂ්පාදන ප්‍රවර්ධන සතියක් ආරම්භ කර තිබේ. 2021 සැප්තැම්බර් 08-14 දිනවල පැවැත්වෙන ‘Sri Lanka Week@Lulu’ (ලුලු හි ශ්‍රී ලංකා සති ...

Close