ඔක්තෝබර් 1 වැනි දිනට යෙදී තිබූ ජාත්‍යන්තර ළමා දිනය සැමරීම සඳහා, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තානාපතිනිය සහ කාර්ය මණ්ඩලය ජෝර්දානයේ තාබර්බෝර් හි SOS ළමා ගම්මානයේ ළමුන් බැලීමට ගියහ. තානාපති කාර්යාලය විසින් ස ...
Author Archives: Niroshini
ජපානය තුළ ‘ලක්සල හස්ත කර්මාන්ත’ නිපැයුම් වරලත් අලෙවිකරණය සඳහා ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පහසුකම් සපයයි
ලක්සල හස්ත කර්මාන්ත ආයතනය 2021 ඔක්තෝබර් 06 වැනි දින සාලා එන්ටප්‍රයිසස් ආයතනය සමඟ එක්ව ප්‍රධාන වරලත් ව්‍යාපාරික ගිවිසුමකට අත්සන් තැබීය. මේ සඳහා සිදු කළ ඉල්ලීම් ලැබූ දින සිට මාස දෙකක කාලයක් ඇතුළත මූල ...
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා කැනේඩියානු මහකොමසාරිස් ඩේවිඩ් මැකිනන් මැතිතුමා හමුවෙයි
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා කැනඩාවේ මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මැතිතුමා ඔක්තෝබර් 8 (අද) දින විදේශ අමාත්‍යාංශයේ දී හමුවිය. එහි දී දැනට පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ අංශ ගණනාවක් පිළ ...
මහාචාර්ය ජනිතා ඒ. ලියනගේ මැතිනිය රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස වැඩ භාර ගනී
රුසියාවේ නව ශ්‍රී ලංකා තානාපති (නම් කළ) ලෙස මහාචාර්ය ජනිතා අබේවික්‍රම ලියනගේ මැතිණිය, 2021 ඔක්තෝබර් 04 වැනි දින තානාපති කාර්යාලයේ පැවති චාම් උත්සවයක දී රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස වැඩ භාර ගත ...
බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති ආසිර්වාදම් මැතිනිය යුරෝපා සංගමයේ යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ (EEAS) මහ ලේකම්වරයා හමුවෙයි
බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති සහ යුරෝපා සංගම් දූත මණ්ඩල ප්‍රධානී ග්‍රේස් ආසිර්වාදම් මැතිනිය, 2021 ඔක්තෝබර් 04 වැනි දින බ්‍රසල්ස් හි යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ (EEAS) මහ ලේකම් ස්ට ...
බංග්ලාදේශය සමඟ ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාවය විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා අවධාරණය කරයි
බංග්ලාදේශය සමඟ සබඳතා ශක්තිමත් කිරීම සඳහා විශේෂයෙන් ආර්ථික සහයෝගීතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා දෙන වැදගත්කම විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා විසින් අවධාරණය කර තිබේ. බංග්ලාදේශ මහකොමසාරිස් ත ...
සිංගප්පූරු ප්‍රජාව කොවිඩ්-19 ආශ්රිත වෛද්‍ය උපකරණ ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි
සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ ආගමික උපදේශක පූජ්‍යපාද (ආචාර්ය) කේ. ගුණරතන ස්වාමීන් වහන්සේගේ සහයෝගය ඇතිව ඔක්සිජන් සාන්ද්‍රක යන්ත්‍ර 250 ක් ඇ ...