Author Archives: Niroshini

ගුවැන්ෂු ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශනයේ දී චීන නරඹන්නන් ශ්‍රී ලංකාව ගවේෂණය කිරීමට උනන්දු වෙයි

ගුවැන්ෂු හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ගුවන්ග්දොන් සීනරි ජාත්‍යන්තර සංචාරක නියෝජිතායතනය සමඟ එක්ව 2021 දෙසැම්බර් මස 4 සිට 6 වන දින දක්වා පැවැත්වුණු වාර්ෂික ගුවැන්ෂු ජාත්‍යන්තර සංචාරක ...

මහ කොමසාරිස් හර්ෂ කුමාර නවරත්න මැතිතුමා කැනඩාවේ ආණ්ඩුකාර ජනරාල්වරිය වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

2021 දෙසැම්බර් 7 වැනි දින ඔටාවා හි රිඩෝ ශාලාවේ පැවති උත්සවයක දී කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් හර්ෂ කුමාර නවරත්න මැතිතුමා කැනඩාවේ ආණ්ඩුකාර ජනරාල්වරිය වන මේරි මේ සයිමන් මැතිනිය වෙත සිය අක්තපත්‍ර පිළිගැන්ව ...

තානාපතිනි කොළොන්නේ මැතිණිය  තායිලන්තයේ කර්මාන්ත අමාත්‍ය සූරියා  ජුන්ගෘන්ග්‍රියාන්කිට් මැතිතුමා සමඟ ආර්ථික හා කර්මාන්ත සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා පවත්වයි

තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනිය සහ යුනෙස්කැප් හි නිත්‍ය නියෝජිතවරිය වන සී. ඒ. කොළොන්නේ මැතිණිය 2021 දෙසැම්බර් 07 වැනි දින කර්මාන්ත අමාත්‍යංශයේ දී තායිලන්තයේ කර්මාන්ත අමාත්‍ය සූරියා ජුන්ගෘන් ...

ජකර්තා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඉන්දුනීසියාවේ විදුලි වාහන නිෂ්පාදන අංශයේ සහ එකලස් කිරීමේ අංශයේ ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා පියවර ගනී

ජකර්තා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ඉන්දුනීසියානු විදුලි වාහන කර්මාන්ත සංගමයේ (පෙරික්ලින්ඩෝ) සාමාජිකයන් සමඟ එක්ව ශ්‍රී ලංකාව තුළ විදුලි වාහන එකලස් කිරීමේ හැකියාව ඇතුළුව ...

පෝලන්ත තානාපතිවරයා විදේශ අමාත්‍යවරයා හමුවෙයි

 ශ්‍රී ලංකාව සඳහා සමගාමීව අක්ත ගන්වා ඇති පෝලන්ත තානාපති ඇඩම් බුරකොව්ස්කි මැතිතුමා, 2021 දෙසැම්බර් 8 වැනි බදාදා දින විදේශ අමාත්‍යංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවී අන් ...

ලංකා තේ ෆ්‍රෑන්ක්ෆර්ට් ඈම් මේන් නුවර තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ‘තේ භාවනාව’ නමැති සුවිශේෂී වැඩසටහන සඳහා සත්කාරකත්වය ලබා දෙයි

ෆ්‍රෑන්ක්ෆර්ට් ඈම් මේන් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් හි විශාලතම සාප්පු හා විනෝද සංකීර්ණයක් වන සුප්‍රකට මල්ටි බ්‍රෑන්ඩ් මයිසෙයිල් වෙළඳ මධ්‍යස්ථා ...

Close