Author Archives: Niroshini

විදේශ අමාත්‍ය අලි සබ්රි මැතිතුමා රාජකාරි අරඹයි

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා අද දින (2022 ජූලි 25) අමාත්‍යාංශයේ දී පැවති චාම් උත්සවයක දී රාජකාරි ආරම්භ කළේය. විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස් ...

මොරගොඩගේ ක්‍රිස්ටෝෆර් වෝල්ටර් පින්ටෝ මහතාගේ අභාවය

2022 ජූලි 21 වැනි දින නෙදර්ලන්තයේ හේග් නුවර සිදු වූ මොරගොඩගේ ක්‍රිස්ටෝෆර් වෝල්ටර් පින්ටෝ මහතාගේ අභාවය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය සිය බලවත් ශෝකය පළ කර සිටියි. එතුමා ක්‍රිස් පින්ටෝ යන නමින් ප ...

මෙරටින් නික්ම යන ඕමාන් සුල්තාන් රාජ්‍යයේ තානාපතිවරයා විදේශ අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා හමුවෙයි

ඕමාන් සුල්තාන් රාජ්‍යයේ තානාපති ජුමා හම්දාන් හසන් අල් ෂෙහි මැතිතුමා 2022 ජුලි 07 වන දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා හමුවී එතුමාගෙන් සමුගත්තේ ය. දෙර ...

විදේශ අමාත්‍යවරයා කොළඹ සිටින එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හමුවෙයි 

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා 2022 ජූලි 01 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර්-හම්ඩි මහත්මිය හමුවිය. අමාත්‍ය පීරිස් මැතිතුමා මෙම ...

 කුවේට්හි මානුෂීය සහ මිත්‍රත්ව සංසදය ඩොලර් 10,000ක් වටිනා වෛද්‍ය ද්‍රව්‍ය තොගයක් පරිත්‍යාග කරයි

කුවේට් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඉල්ලීමකට අනුව කුවේටයේ මානුෂීය හා මිත්‍රත්ව සංසදය (KHFS) මඟින් ජීවිතාරක්ෂක වෛද්‍ය උපකරණ සහ ද්‍රව්‍ය සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා රජයට ...

 “ගෝල්ඩන් පැරඩයිස් වීසා යෝජනා ක්‍රමය සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් වීසා පහසුකම්” පිළිබඳව ටෙහෙරාන් නුවර පැවැත්වූ ප්‍රවර්ධන වැඩසටහන

ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සමඟ එක්ව,“ ගෝල්ඩන් පැරඩයිස් වීසා යෝජනා ක්‍රමය සහ  ශ්‍රී ලංකාවේ අනෙකුත් වීසා පහසුකම්” පිළිබඳ ප්‍රවර්ධන ව ...

විදේශ කටයුතු  අමාත්‍යවරයා සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා විදේශ රැකියා ප්‍රවර්ධනය පිළිබඳ රැස්වීමක් පවත්වයි

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මැතිතුමා 2022 ජූලි 4 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවැත්වූ රැස්වීමක් අතරතුර, රටේ වත්මන් වාතාවර ...

Close