කලාපීය සහයෝගීතා අමාත්‍ය ගරු තාරක බාලසූරිය මැතිතුමා, 'සමුද්‍රිය විෂයය පිළිබඳ ශ්‍රී ලංකාවේ උනන්දුව ප්‍රවර්ධනය කිරීම: යුරෝපා සංගමය සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීම' පිළිබඳ අන්තර්ජාල සමුළුවේ දී ප් ...
Author Archives: Niroshini
ජනාධිපති ගෝඨාභය සමඟ සමීපව කටයුතු කරන්න සුදානම් බව කෙන්යා ජනපති කියයි
ශ්‍රී ලංකාව හා කෙන්යාව අතර ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමඟ සමීපව කටයුතු කිරීමට අපේක්ෂාවෙන් සිටින බව කෙන්යාවේ ජනාධිපති උහුරු මුයිගයි කෙන්යාටා මහතා පැවසීය ...
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර එහි ක්‍රියාකාරිත්වය දේශපාලන සහ වෙනත් මැදිහත්වීම්වලින් ඉවත් කරන බවට ජනපති සහතික වෙයි
Media Release -sin[pdf-embedder ...
2020 ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේදී අතිගරු ජනාධිපතිතුමා කළ කථාව – 2020 දෙසැම්බර් 01 වෙනි දින
Economic Summit 2020 - sin ...
ඕමානය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව වර්ධනයට පියවර
ඕමානය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ ක්‍රම සහ විධි පිළිබඳව ඕමානයේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභ ...
ශ්‍රී ලංකාව ලෝකයේ නවෝත්පාදන මධ්‍යස්ථනයක් කිරිම අරමුණයි
ශ්‍රී ලංකාව “ගෝලීය නවෝත්පාදන මධ්‍යස්ථානයක්” ලෙස ප්‍රවර්ධනය කිරීමට ලෝකයේ කර්මන්තකරුවන් ගේ හා නිෂ්පාදන සමාගම්වල සහය ලබා දෙන්නැයි පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපතිනි ශෝබිනි ගුණසේකර මහත්මිය ඉල්ලා සී ...
ශ්‍රී ලංකාව සමඟ රුසියානු සහයෝගිතාව පුළුල් කරන බව එරට ජනාධිපති කියයි
වෙළඳ, ආර්ථික, සංස්කෘතික හා මානුෂීය ක්ෂේත්‍රයන්හි අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින බව රුසියානු ජනාධිපති වැල්ඩ්මීර් පුටින් මහතා සඳහන් කළේය. ඔහු මේ බව ස ...


