Author Archives: MFA User

04 වැනි බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව අමතා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් කරන ලද කථාව

යුගයේ අවශ්‍යතාවයක් ඉටුකරමින් බිම්ස්ටෙක් සමුළුව ඉතාමත් සාර්ථකව අපේ මිත‍්‍ර සහෝදර රටක් වූ නේපාලයේ කත්මණ්ඩු නුවර දී අද රැස්වීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. මේ වැදගත් අවස්ථාවට අප වෙත ආරාධනා කිරීම පිළිබ ...

ජපානයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානෙ මහතාගේ සංචාරය සමඟින් ශ්‍රී ලංකාව හා ජපානය අතර සබඳතා ශක්තිමත් වේ

ජපානයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානෙ මහතා 2018 අගෝස්තු 28-30 යන දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. රාජ්‍ය අමාත්‍ය නකානෙ මහතා අගෝස්තු 29 වැනි දින කොළඹ වරායේ පැවැති, ජපානය ව ...

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා දූත පිරිසක් සිවුවැනි බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වෙයි ; බිම්ස්ටෙක් සංවිධානයේ සභාපති ධුරය ශ්‍රී ලංකාවට

2018 අගෝස්තු 30 – 31 යන දෙදින නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල මුලපිරීම හෙවත් බිම්ස්ටෙක් සංවිධානයේ සිවුවැනි සමුළුවට සහභාගී වන ශ්‍රී ලං ...

Close