Author Archives: Aseni Jayawardhana

ලංකා කුරුඳුවල EU-PGI තත්ත්ව සහතිකය බෙල්ජියම තුළ ප්‍රවර්ධනය කෙරේ

 යුරෝපීය සංගමය (EU) 2022 පෙබරවාරි මාසයේ දී ලංකා කුරුඳු, ලංකා කුරුඳු කුඩු, ලංකා කුරුඳු කොළ තෙල් සහ ලංකා කුරුඳු පොතු තෙල් සඳහා විශේෂාකාරයෙන්  ලබා දී ඇති ආරක්ෂිත භූගෝලීය දර්ශකය (PGI) නමැති තත්ත්ව සහතිකය හිමිවීම සැමරීම සඳහ ...

ඉන්දුනීසියාවේ බෞද්ධ සංගම් ශ්‍රී ලංකාව වෙත ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරයි

ඉන්දුනීසියානු බෞද්ධ නියෝජිත සංගමය (WALUBI), ඉන්දුනීසියානු ථෙරවාද බෞද්ධ කවුන්සිලය (MAGABUDHI), කාන්තා ථෙරවාද බෞද්ධ සමූහය (WANDANI) සහ ථෙරවාද තරුණ බෞද්ධ සංගමය (PATRIA) යනාදී ඉන්දුනීසියානු බෞද්ධ සංගම් විසින් 2022 ජූනි ස ...

ඕමානයේ සුල්තාන්වරයා ශ්‍රී ලංකා තානාපතිවරයාගේ අක්තපත්‍ර භාරගනී

  ඕමාන සුල්තාන් රාජ්‍යය සඳහා අභිනවයෙන් පත් වූ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපති ඒ. එල්.සබරුල්ලා ඛාන් මැතිතුමා, 2022 ඔක්තෝම්බර් 18 වැනි දින, මස්කට් හි අල් බරකා මාලිගයේ දී, ඕමාන සුල්තාන් රාජ්‍යයේ සුල්තාන්වරයා ...

තානාපති ශෝබිනි ගුණසේකර මැතිනිය පිලිපීනයේ විදේශ කටයුතු ලේකම් (අමාත්‍ය) හමුවෙයි

  පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ශෝබිනි ගුණසේකර මැතිනිය පිලිපීනයේ විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ (DFA) ලේකම් කාර්යාලයේ දී එරට විදේශ කටයුතු ලේකම්  (අමාත්‍ය) එන්රික් ඒ. මනාලෝ මැතිතුමා හමු වූවා ය. මෑතක දී ධුරයට ...

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා සිය සංක්‍රාන්ති චාරිකාවක් අතරතුර, එනම් 2022 ඔක්තෝම්බර් 11 වැනි දින ඩුබායි සහ උතුරු එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන් ...

රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා ඩුබායි හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ කාර්ය මණ්ඩලය හමුවෙයි

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා 2022 ඔක්තෝබර් මස 11 වැනි දින නිරත වූ කෙටි සංක්‍රාන්ති සංචාරයක් අතරවාරයේ දී ඩුබායි හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ කාර්ය මණ්ඩල ...

Close