ශ්‍රී ලංකාව සඳහා තුර්කි ජනරජයේ තානාපතිවරයා ලෙස පත් කිරීම

ශ්‍රී ලංකාව සඳහා තුර්කි ජනරජයේ තානාපතිවරයා ලෙස පත් කිරීම

Image 01

තුර්කි ජනරජයේ රජය විසින් ශ්‍රී ලංකා රජයේ එකඟතාවය ඇතිව, තානාපති ටන්කා ඔසුහාදාර් මැතිතුමාගේඅනුප්‍රාප්තිකයා වශයෙන්, ශ්‍රී ලංකාව සඳහා තුර්කිය ජනරජයේ තානාපතිවරිය ලෙස රකිබේ ඩෙමෙට්  ෂෙකර්ජිඕලූ මැතිතුමිය පත් කරනු ලැබ ඇත. 2020 ජනවාරි 20 වැනි දින පෙ.ව. 10.30ට කොළඹ 01 පිහිටි ජනාධිපති මන්දිරයේ දී එතුමිය විසින් ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිරිනමන ලදී.

විදේශ සබඳතා අමාත්‍යාංශය
කොළඹ 01
2020 ජනවාරි 20 වැනිදා
Group Photo
Print Friendly, PDF & Email
Please follow and like us:

Close