ඇමරිකානු ජනාධිපතිවරයාගේ ජාතික ආරක්ෂක කටයුතු පිළිබඳ විශේෂ සහකාර සහ ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියානු අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ, රියර් අද්මිරාල් අයිලීන් ලෝබචර් මහත්මිය තානාපති මහින්ද සමරසිංහ මහතා හමුවෙයි

ජනාධිපතිවරයාගේ ජාතික ආරක්ෂක කටයුතු පිළිබඳ නව විශේෂ සහකාර සහ එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියානු අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ, රියර් අද්මිරාල් අයිලීන් ලෝබචර් මහත්මිය 2022 දෙසැම්බර් 28 වැනි දින තානාපති කාර්යාල පරිශ්‍රයේදී තානාපති මහින්ද සමරසිංහ මහතා හමුවී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා පවත්වන ලදී.

ශ්‍රි ලංකා තානාපති කාර්යාලය

වොෂින්ටන් ඩී.සී.

2023 ජනවාරි 02 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close