ශ්‍රී ලංකාව පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතියට එක් වෙයි.

ශ්‍රී ලංකාව පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතියට එක් වෙයි.

2017 දෙසැම්බර් 13 වැනි දින ශ්‍රී ලංකාව ඔටාවා සම්මුතිය හෙවත් පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතිය හා එක්විය. සම්මුතියට එක්වූ 163 වැනි රාජ්‍යය ශ්‍රී ලංකාවයි.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close