ශ්‍රී ලංකාව පොකුරු බෝම්බවලට එරෙහි සම්මුතියට එක් වෙයි.

ශ්‍රී ලංකාව පොකුරු බෝම්බවලට එරෙහි සම්මුතියට එක් වෙයි.

2018 මාර්තු 01 වැනි දින ශ්‍රී ලංකාව පොකුරු බෝම්බවලට එරෙහි සම්මුතියට (ඔස්ලෝ සම්මුතිය) එක් විය. පොකුරු බෝම්බ භාවිතය, නිෂ්පාදනය, පැවරීම සහ රැස් කිරීම තහනම් කරන නෛතික ලියැවිල්ලක් වන මෙම සම්මුතිය මානවවාදී අවශ්‍යතා විසින්නිර්මාණය කරන ලද්දකි.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close