Daily Archives: January 3, 2023

වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2023 වසර සඳහා වැඩ අරඹයි

වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2023 ජනවාරි 02 වැනි දින තානාපති මහින්ද සමරසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2023 වසර සඳහා වැඩ ආරම්භ කළේ ය. සම්ප්‍රදායට අනුව ජාතික කොඩිය එසවීමෙන් හා ජ ...

Close