Daily Archives: November 18, 2022

 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී හමු වූ ශ්‍රී ලාංකිකයන්

විදේශ රැකියා ලබාගැනීමේ අපේක්ෂාවෙන් සංචාරක වීසා බලපත්‍ර හරහා අබුඩාබියට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු හා සබැඳි සිදුවීමක් සම්බන්ධයෙන් මෑතක දී පළ වූ මාධ්‍ය වාර්තා පිළිබඳව අබුඩාබි ශ්‍රී ලංකා ...

නයිජීරියාව රඳවාගෙන සිටින යාත්‍රාවේ කාර්ය මණ්ඩලයේ සුබසාධන කටයුතු  ශ්‍රී ලංකාව විසින් නිරීක්ෂණය කරනු ලැබේ

2022 අගෝස්තු 07 වැනි දින නයිජීරියානු මුහුදු සීමාවට නිෂ්කාශනයකින් තොරව ඇතුළුවීම හේතුවෙන් නයිජීරියානු බලධාරීන් රඳවාගෙන සිටින එම්.ටී. හෙරොයික් ඉදුන් (M/T Heroic IDUN) නමැති නෞකාවේ සිටින ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජ ...

 ශ්‍රී ලංකාව බීජිං ස්ප්‍රින්ග් ට්‍රැවල්  (Spring Travel) සමාගමේ ප්‍රමුඛතම සංචාරක ගමනාන්තය බවට පත් වේ

බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය චීන වෙළඳපොළ තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා දරන අඛණ්ඩ ප්‍රයත්නවලට සමගාමීව, චීනයේ සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසුව චීන සංචා ...

Close