Daily Archives: September 27, 2022

ශ්‍රී ලංකාව IFTM TOP RESA 2022 ප්‍රංශ සහ ජාත්‍යන්තර සංචාරක වෙළඳ ප්‍රදර්ශනය සඳහා සහභාගී වෙයි

ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් 2022 සැප්තැම්බර් මස 20 සිට 22 දක්වා පැවති IFTM TOP RESA 2022 ප්‍රංශ සහ ජාත්‍යන්තර සංචාරක වෙළඳපොළ සඳහා ශ්‍රී ලංකා අභ්‍යන්තර ...

රෝමයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සඳහා වන එක්සත් ජනපදයේ නිත්‍ය නියෝජිතවරිය හමු වූ විදේශ කටයුතු ලේකම්වරිය, එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට ලබා දෙන සහය අගය කරයි

 විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය 2022 සැප්තැම්බර් 26 වැනි සඳුදා දින, කොළඹ පිහිටි විදේශ කටයුතු අමාත්‍යංශයේ දී රෝමයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සඳහා වන එක්සත් ජනපදයේ නිත්‍ය නියෝජිත සින්ඩි මැකේන් ...

ශ්‍රී ලංකාව බ්‍රසීලයේ ගොයියයිස්  ප්‍රාන්තය සමඟ වාණිජ්‍ය සබඳතා ප්‍රවර්ධනය කරයි

බ්‍රසීලයේ ප්‍රමුඛතම ආර්ථික මධ්‍යස්ථාන සමඟ ශ්‍රී ලංකාවේ වෙළෙඳ හා ආර්ථික සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ක්‍රියාත්මක කරන වැඩසටහනේ අංගයක් ලෙස, බ්&#x ...

විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශය සත්‍යාපන සේවා සඳහා e-Channeling Appointment පද්ධතියක් හඳුන්වා දෙයි විදේශ කටයුතු අමාත්‍යංශය SLT මොබිටෙල් සමාගම සමඟ එක්ව, 2022 සැප්තැම්බර් 29 වැනි දින ...

“ලංකා කුළුබඩු සැමරීම” ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩී.සී. හිදී පවත්වන ලද ලංකා කුළුබඩු ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන

එක්සත් ජනපදයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ඇමරිකානු කුළුබඩු වෙළඳ සංගමය (ASTA) සමඟ එක්ව, ශ්‍රී ලංකාව කුළුබඩු අපනයන කරන ප්‍රමුඛ පෙළේ රටක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා 2022 සැප්තැම්බර් 13 ව ...

Close