Daily Archives: June 28, 2022

 විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය එක්සත් ජනපදයේ භාණ්ඩාගාරය සහ රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් මෙරටට පැමිණි දූත පිරිස හමුවෙයි

විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය, එක්සත් ජනපදයේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ආසියානු  භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් රොබර්ට් කැප්‍රෝත් මහතා සහ දකුණු සහ මධ්‍ ...

ශ්‍රී ලංකාවේ හදිසි බලශක්ති අවශ්‍යතා පිළිබඳව මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා ඉන්දීය ඛනිජ තෙල් සහ ස්වභාවික වායු අමාත්‍යවරයා සමඟ සාකච්ඡා පවත්වයි.

ද්විපාර්ශ්වික බලශක්ති සහයෝගීතාවය ආශ්‍රිත හදිසි කරුණු ගණනාවක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා ඉන්දියාවේ ඛනිජ තෙල්, ස්වභාවික වායු, නිවාස සහ නාගරික කටයුතු ...

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා එක්සත් රාජධානියේ සංචාරක කර්මාන්තයේ නියෝජිතයන් හමුවෙයි

මෑතක දී ලන්ඩනයේ සංචාරයක නිරත වූ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා 2022 ජූනි 16 වැනි දින ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී එක්සත් රාජධානියේ සංචාරක කර්මාත්නයේ නියෝජිතයන් පිරිසක් හමුවිය. ශ්& ...

 ලෙබනනයේ ශ්‍රි ලංකා තානාපතිනිය යුනිෆිල් හි දූත මෙහෙවරේ ප්‍රධානී සහ බලකාධිපති මේජර් ජෙනරාල් අරොල්ඩෝ ලාසරෝ (Aroldo Lâzaro) මහතා හමුවී ශ්‍රී ලංකා සාම සාධක හමුදව බැහැදකී

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිනි ශානි කල්‍යාණරත්න කරුණාරත්න  මහත්මිය ජූනි 21 වන දින නක්වාරා හි බ්ලූ ලයින් හි පිහිටි යුනිෆිල් (ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අන්තර්වාර බලකාය) මූලස්ථානයේ දී දූත මණ්ඩල ප්‍රධානී ස ...

2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සමගාමීව විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා පොදුරාජ්‍ය මණ්ඩලයීය විදේශ අමාත්‍යවරුන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි

2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සමගාමීව 2022 ජූනි 24 සිට 25 යන දිනවල රුවන්ඩාවේ කිගාලි හි පැවති ද්විපාර්ශ්වික රැස්වීම් මාලාවක දී පොදුරාජ්‍ය මණ්ඩලයීය සාමාජික රටවල විදේශ අමාත් ...

Close