Daily Archives: January 18, 2022

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය දකුණු සහ මධ්‍යම ආසියාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ පොදුරාජ්‍ය මණ්ඩලය සඳහා වන විදේශීය, පොදුරාජ්‍ය මණ්ඩලයීය සහ සංවර්ධන කාර්යාලයේ (FCDO) රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

දකුණු සහ මධ්‍යම ආසියාව, එක්සත් ජාතීන්ගේ සහ පොදුරාජ්‍ය මණ්ඩලය සඳහා වන රාජ්‍ය අමාත්‍ය විම්බල්ඩන් හි අහමඩ් සාමිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයට ප්‍රථම එනම්, 2022 ජනවාරි 1 වැනි දින එක්සත් ...

චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය තෛපොංගල් උත්සවය සමරයි

 තෛපොංගල් උත්සවය යනු සරුසාර අස්වැන්නක් ලබා දීමට දායක වූ සූර්යයා, ස්වභාධර්ම මාතාව සහ ගොවිපොළ සත්ත්වයින් පිදීම සඳහා සිව් දිනක් මුළුල්ලේ සමරනු ලබන උත්සවයකි. සෑම වසරක ම ජනවාරි මාසයේ දී, එනම් සහල්, උක්, කහ යනාදී බෝගවල අස්වන ...

මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ අභාවය

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් 2022 ජනවාරි 17 වැනි සඳුදා දින ඉතාලියේ මිලානෝහි දී අභාවප්‍රාප්ත වූ මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් විශාරද ඩී. ඩී. නීලා වික්‍රමසිංහ මහත්මියගේ අභාවය සම්බන්ධයෙන් විදේශ අ ...

Close