Daily Archives: October 12, 2021

ශ්‍රී ලංකාවේ පොල් නිෂ්පාදන ප්‍රවර්ධනය කෙරෙන “හායි ජැපෑන්” (“HI Japan”) වෙළඳ ප්‍රදර්ශනය

පොල් සංවර්ධන අධිකාරියේ (CDA) අරමුදල් යටතේ ජපානයේ ශ්‍රී ලංකා දූත මණ්ඩලය විසින් සංවිධානය කොට ප්‍රවර්ධනය කරන ලද “HI Japan” වෙළඳ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටියට තානාපතිවරයා සහ දූත ...

ශ්‍රී ලංකාව සහ නේපාලය දෙරට අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය සහ ද්විපාර්ශ්වික සහයෝගිතාව අවධාරණය කරයි

නේපාලයේ ශ්‍රී ලංකා තානාපති හිමාලී අරුණතිලක මැතිණිය , ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමාගේ සුබපැතුම් පණිවුඩයක් සමඟ 2021 ඔක්තෝබර් 06 වැනි දින නේපාලයේ නව විදේශ අමාත්‍ය ...

බ්‍රසීලයේ නව ශ්‍රී ලංකා තානාපති සුමිත් දසනායක මහතා අක්තපත්‍ර භාරදේ

බ්‍රසීලයේ නව ශ්‍රී ලංකා තානාපති සුමිත් දසනායක මහතා බ්‍රසීල ජනාධිපති ජයර් බොල්සනාරෝ මහතා වෙත 2021 ඔක්තෝබර් 08 වන සිකුරාදා වන දින බ්‍රසීල ජනාධිපති මන්දිරයේදී අක්තපත්‍ර භාරදෙන ලදී. අක්ත ...

මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් ඩොවාල් මැතිතුමා හමුවෙයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා 2021 ඔක්තෝබර් 08  දින ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් කුමාර් ඩොවාල් මැතිතුමා නවදිල්ලියේ පිහිටි එතුමාගේ කාර්යාලයේ දී හමු විය. ජාතික ආරක් ...

සිරියාවේ රාජ්‍ය තාන්ත්‍රික සමාජයේ ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා තේ ප්‍රවර්ධන වැඩසටහන

ආර්ථික රාජ්‍ය තාන්ත්‍රික වැඩසටහනේ කොටසක් ලෙස, ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය හා එක්ව 2021 ඔක්තෝම්බර් 09 දින සිරියාවේ ඩමස්කස්හි ඩමා රෝස් හෝටලයේ පැවති ඩමස්කස් අන්තර් ...

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ MICE සංචාරක ව්‍යාපාරයේ ඉදිරි ගමන සඳහා වෙබිනාර් සාකච්ඡාවක් පැවැත්වේ

ඉන්දියාවේ බටහිර කලාපය තුළ සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට දරන  උත්සාහය අඛණ්ඩව සිදු කරමින්, මුම්බායි හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය, ශ්‍රී ලංකා සම්මේලන කාර්ය ...

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා දැඩි ප්‍රතිකාර ඒකක ඇඳන් පරිත්‍යාග කිරීමට කටයුතු සලසයි

ඕමාන් සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා ඕමානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් කළ ආයාචනයකට අනුව ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය, බැංකු ක්ෂේත් ...

Close