Daily Archives: July 22, 2021

ශ්‍රී ලංකාව සඳහා පළමු නවසීලන්ත මහ කොමසාරිස්වරයා ලෙස පත් කිරීම

ශ්‍රී ලංකා රජය සමඟ එකඟතාවයෙන් යුතුව නවසීලන්ත රජය විසින් මයිකල් එඩ්වඩ් ඇපල්ටන් මැතිතුමා කොළඹ සිටින ශ්‍රී ලංකාවේ පළමු නවසීලන්ත මහ කොමසාරිස්වරයා ලෙස පත් කර ඇත. එතුමා  2021 ජූලි 22 වැනි දින පෙ.ව. 10.30 ට කොළඹ ...

ශ්‍රී ලංකාව සඳහා කියුබානු ජනරජයේ අති විශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා ලෙස පත් කිරීම

ශ්‍රී ලංකා රජය සමඟ එකඟතාවයෙන් යුතුව කියුබා ජනරජයේ රජය විසින් ඇන්ඩ්‍රස් මාර්සෙලෝ ගැරිඩෝ මැතිතුමා ශ්‍රී ලංකාව සඳහා කියුබානු ජනරජයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස පත් කර ඇත. තානාපති ජුවානා එල ...

තානාපති මජින්ත ජයසිංහ මැතිතුමා ස්ලොවැකියාවේ දී සිය අක්තපත්‍ර පිළිගන්වයි

තානාපති මජින්ත ජයසිංහ මැතිතුමා 2021 ජූලි 07 වැනි දින බ්‍රැටිස්ලාවා හි ජනාධිපති මන්දිරයේ දී ස්ලොවැකියාව සඳහා ශ්‍රී ලංකාවේ අති විශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස අක්තගන්වනු ලබන සිය අක්තපත්‍ර, ස්ලෝව ...

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සහ පොසොන් භක්ති ගී ගායන තරඟ වලදී දක්ෂතා දැක්වූ විගමණික ශ්‍රමිකයින්ගේ දක්ෂතා අගය කිරීම

 ලෙබනන් හා සිරියාවේ තානාපති කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රික හා ප්‍රජා සුභසාධන වැඩසටහනේ කොටසක් ලෙස මාර්ගගතව පවත්වන ලද සිංහල හා දෙමළ අලුත් අවුරුදු තරඟ සහ පොසොන්  භක්ති ගී ගායන තරඟවල ජයග්‍රාහකයින්ට ...

ශ්‍රී ලංකාවේ නවීන කෘෂිකාර්මික හා අධි තාක්‍ෂණික විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට සහය දෙන්න චීනය එකඟ වෙයි

ශ්‍රී ලංකාවේ නවීන කෘෂිකාර්මික හා අධි තාක්‍ෂණික විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සදහා චීනය සහය ලබා දීමට එකඟතාව  පල කර තිබේ.මෙම එකඟතාව  පල වී ඇත්තේ ඉකුත් 19 වනදා චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලි ...

Close