Daily Archives: April 5, 2021

ශ්‍රී ලංකාවේ පිටිකළ අලි ගැටපේර හා පිටිකළ වට්ටක්කා ජෝර්දානයට යැවිමට පියවර ගැනේ

පිටිකළ අලිගැට පේර සහ පිටිකළ වට්ටක්කා වැනි ශ්‍රී ලංකාවේ නව සුපිරි ආහාර නිෂ්පාදන, ජෝර්දානනය වෙත අපනයනය කිරීමේ වැඩ පිළිවෙලක් සකස් කර ඇත. ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් හඳුනා ගනු ලැබ ඇති ටීටොක් සම ...

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අතරමං වූ ශ්‍රී ලාංකික සංක්‍රමණික කම්කරුවන් 248 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නැවත සිය රට ගෙන්වයි

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ජනාධිපති ලේකම් කාර්යාලය හා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය සමග එක්ව, එරට අතර මං වූ ශ්‍රී ලාංකික සංක්‍රමණික කම්කරුවන් 248 දෙනෙකු 2021 අපේ‍්Ȁ ...

ලෙබනනයේ සිට ශ්‍රී ලාංකිකයන් රැගත් 5 වැනි ගුවන් ගමන 2021 මාර්තු 31 වැනිදා

  ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා ජනාධිපති ලේකම් කාර්යාලය, විදේශ අමාත්‍යංශය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය සමඟ එක්ව 2021 මාර්තු 31 වන දින ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූඑල් 554 ...

ව්‍යාපාරික අංශයේ සහයෝගීතාව සඳහා සබඳතා වර්ධනය කර ගැනීම: පිලිපීන – ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ සභාපතිවරයා සමඟ අන්තර් ක්‍රියාකාරී රැස්වීම

ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර ද්විපාර්ශ්වික වෙළඳාම සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ශෝබිනි ගුණසේකර මැතිනිය, පිලිපීන - ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ සභාපති ...

ශල්‍ය මුහුණු ආවරණ නිෂ්පාදන යන්ත්‍ර 90 ශ්‍රී ලංකාවට

යුවාන් මිලියන 17.74 ක් වටිනා ශල්‍ය මුහුණු ආවරණ සාදන යන්ත්‍ර 90 ක් භාර ගැනීම තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමාගේ සහභාගීත්වයෙන් පසු ගියදා සිදු විය. ෂැන්ඩොං පළාතේ  ඩීඑම්අයි සමූහයේ සභාපති ෂී ජියාන්පින් මහතා ...

නේපාලය හා ශ්‍රී ලංකාව අතර ව්‍යාපාර සහයෝගීතාවට පියවර ගැනේ

ශ්‍රී ලංකාව සහ නේපාලය අතර වෙළඳ හා ව්‍යාපාරික සහයෝගීතාව වර්ධනය කිරීම සදහා පියවර ගෙන තිබේ. මේ පිළිබද වෙබ්නාර් සාකච්ඡාවක් ඉකුත් 31 දා පැවැත්විණි. නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා ලංකා වානිජ් ...

Close