Daily Archives: May 18, 2018

අත්පත් කරගනු ලැබූ පලස්තීන භූමිප්‍රදේශවල පිරිහෙමින් ඇති මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 28 වැනි විශේෂ සැසිවාරයේදී ශ්‍රී ලංකාව විසින් කරන ලද ප්‍රකාශය

සභාපතිතුමනි, මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ සැසිවාරය අද රැස්වන්නේ අත්පත් කරගනු ලැබූ පලස්තීන භූමිප්‍රදේශවල මරණය සහ විනාශය හටගෙන ඇති, මුළු කලාපයම ප්‍රචණ්ඩත්වයෙන් හා කැළඹීමෙන් වෙලී ඇති පසුබිමක බව අපි කනගාටුවෙන් ...

Close