ශ්‍රී ලංකාව සහ කාම්බෝජය 2022 දෙසැම්බර් 24 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි රාජ්‍යතාන්ත්‍රික සහ නිල විදේශ ගමන් බලපත්‍ර දරන පුද්ගලයන් වීසා බලපත්‍ර පිළිබඳ අවශ්‍යතාවලින් නිදහස් කරයි 

ශ්‍රී ලංකාව සහ කාම්බෝජය 2022 දෙසැම්බර් 24 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි රාජ්‍යතාන්ත්‍රික සහ නිල විදේශ ගමන් බලපත්‍ර දරන පුද්ගලයන් වීසා බලපත්‍ර පිළිබඳ අවශ්‍යතාවලින් නිදහස් කරයි 

ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර රාජ්‍යතාන්ත්‍රික සහ නිල විදේශ ගමන් බලපත්‍ර දරන පුද්ගලයන් වීසා බලපත්‍ර පිළිබඳ අවශ්‍යතාවලින් නිදහස් කිරීම හා සබැඳි ගිවිසුමට, ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිත සී. ඒ. චාමින්දා අයි කොළොන්නේ මැතිනිය සහ කාම්බෝජ රාජධානියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතා අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් කොයි කුවෝන්ග් මැතිතුමා විසින් 2022 මැයි 10 වැනි දින නොම් පෙන් හි විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතා අමාත්‍යංශයේ දී අත්සන් තබන ලදී .එය  2022 දෙසැම්බර් 24 වැනි දින සිට බලාත්මක කර ඇත.

 

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය

බැංකොක්

2022 දෙසැම්බර් 27 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close