ෆින්ලන්ත තානාපතිවරයා ශ්‍රී ලංකාවට අක්තපත්‍ර ප්‍රදානය කරයි

ෆින්ලන්ත තානාපතිවරයා ශ්‍රී ලංකාවට අක්තපත්‍ර ප්‍රදානය කරයි

ෆින්ලන්ත ජනරජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාවය සහිතව,  ශ්‍රී ලංකාව සඳහා  නවදිල්ලි නුවර සිටින ෆින්ලන්ත ජනරජයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස කිම්මෝ ලහ්දෙවිර්තා  මැතිතුමා පත් කර ඇත.   එතුමා  2023 නොවැම්බර් 05 දින පෙ.ව. 10.30 ට මහනුවර පිහිටි ජනාධිපති මන්දිරයේ දී  ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවේ ය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 නොවැම්බර් 05

Print Friendly, PDF & Email
Please follow and like us:

Close