දකුණු ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද 20 වැනි විශේෂ කොන්සියුලර් කඳවුර

දකුණු ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද 20 වැනි විශේෂ කොන්සියුලර් කඳවුර

දකුණු ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය සිය 20 වැනි විශේෂ කොන්සියුලර් කඳවුර 2022 දෙසැම්බර් 14 වැනි දින චාන්සරි පරිශ්‍රයේ දී පැවැත්වී ය.

මෙම අවස්ථාවට සහභාගී වූ ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මැතිතුමා, පුද්ගලයන් 300 දෙනෙකුට පමණ කොන්සියුලර් උප්පැන්න සහතික සහ පුරවැසි සහතික පත් ප්‍රදානය කළේ ය.

තමිල්නාඩුවේ පිහිටි පුනරුත්ථාපන කඳවුරු 18 ක සිටින ශ්‍රී ලාංකිකයෝ මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය

චෙන්නායි

2022 දෙසැම්බර් 20 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close