විශේෂ  දැන්වීමයි

විශේෂ  දැන්වීමයි

විදේශගතව සිටිය දී මිය ගිය පහත නම් සඳහන් ශ්‍රී ලාංකිකයන්ගේ ළඟම ඥාතියකු හෝ ඔවුන් හඳුනන පුද්ගලයකු සොයා ගැනීම සඳහා, විදේශ අමාත්‍යාංශය මහ ජනතාවගේ සහය පතයි. පහත නම් සඳහන් මියගිය පුද්ගයන්ගේ ඥාතීන් සිටී නම්,  011-2338836/ 011- 2335942 / 011-2323015 යන දූරකතන අංක ඔස්සේ කොන්සියුලර් කටයුතු අංශය සමඟ සමබන්ධ වන ලෙස විදේශ අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

නම                                          :           කරුපයියා නාගරත්නම් මහතා

මියගිය ස්ථානය                        :           බහරේනය

විදේශ ගමන් බලපත්‍ර අංකය      :           L0931447

උපන් දිනය                               :           31.07.1957

උපන් ස්ථානය                          :           කිලිනොච්චිය

ලිපිනය                                     :           60/01, පරණ උද්‍යාන පාර, ගුරුනගර්, යාපනය

 

නම                                         :           මේරි ග්‍රේස් ද සොයිසා මෙනවිය

මියගිය ස්ථානය                       :           ජෝර්දානය

විදේශ ගමන් බලපත්‍ර අංකය     :           N1183944 / N3511100

උපන් දිනය                              :           04.08.1969

උපන් ස්ථානය                          :           හලාවත

ලිපිනය                                     :           103, අනගාරික ධර්මපාල මාවත,මහනුවර.

ජීවනී ගැහැණු ළමා නිවාසය, 02 වැනි පටුමග, උස්වත්ත, මොරටුව

නම                                        :           මොහමඩ් සරීෆ් සිති රිසානා මෙනවිය

මියගිය ස්ථානය                      :          ඩුබායි

විදේශ ගමන් බලපත්‍ර අංකය   :           N4735668

උපන් දිනය                            :           17.09.1982

උපන් ස්ථානය                       :           කින්නියා

ලිපිනය                                  :            කන්තලේ, ත්‍රිකුණාමලය

Print Friendly, PDF & Email
Please follow and like us:

Close