වෙනිසියුලානු බොලිවාරියන් ජනරජයේ තානාපතිවරයාගේ පත්වීම

වෙනිසියුලානු බොලිවාරියන් ජනරජයේ තානාපතිවරයාගේ පත්වීම

Venezuela

මිලේනා සැන්තානා-රමිරෙස් උත්තමාවියට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව වෙනිසියුලානු බොලිවාරියන් ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව තානාපතිවරයා වශයෙන් අවුගුස්තෝ මොන්තියෙල් මහතා පත් කොට ඇත.

 

 

විදේශ කටයුතු අමාත්‍යාංශය
ජනරජ ගොඩනැඟිල්ල
කොළඹ 01

 

2018 මැයි මස 25 වැනිදා

 

sinpdf

Print Friendly, PDF & Email
Please follow and like us:

Close