සවුදි අරාබි රාජධානියේ තානාපතිවරයාගේ පත්වීම

සවුදි අරාබි රාජධානියේ තානාපතිවරයාගේ පත්වීම

SaudiArabia

අබ්දුල්අසීස්  බින් අබ්දුල්රහ්මන් අල් ජම්මාස් උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව සෞදි අරාබි රාජධානිය විසින් ශ්‍රී ලංකාවේ නව තානාපතිවරයා වශයෙන් අබ්දුල්නසෙර් එච්.අල් හාර්ති මහතා පත් කොට ඇත.

 

 

 

විදේශ කටයුතු අමාත්‍යාංශය
ජනරජ ගොඩනැඟිල්ල
කොළඹ 01

2018 මැයි මස 25 වැනිදා

sinpdf

 

Please follow and like us:

Close