COVID - 19 වසංගතය හමුවේ ඇතිවූ අභියෝග රැසක් පිළිබඳව විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා සාකච්ඡා පවත්වයි.

COVID – 19 වසංගතය හමුවේ ඇතිවූ අභියෝග රැසක් පිළිබඳව විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා සාකච්ඡා පවත්වයි.

COVID - 19 වසංගතයේ බලපෑම්  සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළත් ඉන් පිටතත් කටයුතු සිදුකිරීමේ දී විදේශ සබඳතා අමාත්‍යංශය විසින් මුහුණ දුන් අභියෝග රැසක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා 2020 මැයි 31 දින පළවූ “සිලෝන් ටුඩේ” ප්‍රවෘත්ති පත්‍රය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්විය.

Full interview is at :  https://ceylontoday.lk/news-more/14980
Print Friendly, PDF & Email
Please follow and like us:

Close