විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග විශේෂ ගුවන් විදුලි සාකච්ඡාවක්

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග විශේෂ ගුවන් විදුලි සාකච්ඡාවක්

විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, 2020 මැයි 30 වැනි දින පෙ.ව.8.00 - 9.00 දක්වා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව (SLBC) විසින් සජීවීව විකාශය කරන ලද “පොදුජන චරිත” වැඩසටහන යටතේ විශේෂ ගුවන් විදුලි සාකච්ඡාවකට සහභාගී විය.

https://drive.google.com/file/d/123kxRMx6MeJobBmy7Yoiap2AInxnWyZX/view?usp=sharing

Print Friendly, PDF & Email
Please follow and like us:

Close