අයර්ලන්තයේ නව තානාපතිවරයාගේ පත්වීම

අයර්ලන්තයේ නව තානාපතිවරයාගේ පත්වීම

12

බ්‍රයන් මැක්එල්ඩෆ් උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව අයර්ලන්ත රජය විසින් ශ්‍රී ලංකාවේ අයර්ලන්ත නව තානාපතිවරයා ලෙස බ්‍රෙන්ඩන් වෝඩ් මැතිතුමා පත් කර ඇත. 2019 ඔක්තෝම්බර් 03 වැනි දින කොළඹ ජනාධිපති මන්දිරයේ දී ඔහු සිය අක්ත පත්‍ර අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත ප්‍රදානය කළේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2019 ඔක්තෝම්බර් 03 වැනිදා

 

15

Print Friendly, PDF & Email
Please follow and like us:

Close