වෙසක් දිනය එක්සත් ජාතීන් විසින් පිළිගත් දිනයක් බවට පත් වේ.

වෙසක් දිනය එක්සත් ජාතීන් විසින් පිළිගත් දිනයක් බවට පත් වේ.

වෙසක් දිනය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් දිනයක් බවට පත් කිරීම පිණිස ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිර්ගාමර් මහතා විසින් කරන ලද යෝජනාව ඇතුළත් 54/115 යෝජනා සම්මතය 1999 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ඒකමතිකව සම්මත කරගන්නා ලදී. ඒ අනුව, වර්තමානයේදී වෙසක් දිනය එක්සත් ජාතීන්ගේ දිනයක් ලෙස ජාත්‍යන්තර වශයෙන් සැමරෙයි.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close