ගරු අග්‍රාමාත්‍යතුමා

එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් හඳුන්වා දෙන ලද යෝජනා සම්මුතිය පිළිබඳ මාධ්‍ය ප්‍රකාශය

එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ නියෝජිත මන්ත්‍රී ඩෙබෝරා කේ. රොස් මහත්මිය විසින්,  තවත් නියෝජිත මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු වන බිල් ජොන්සන් මහතා, ඩැනී කේ. ඩේවිස් මහතා, බ්‍රැඩ් ෂර්මන් මහතා සහ ...

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම අතින් ඉන්දියාව හා ශ්‍රී ලංකාව පෙරමුණේ. – ඇමති දිනේෂ් ගුණවර්ධන

මේ වසරේ සිය පළමු විදේශ සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන්, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ගරු ආචාර්ය ජයශංකර් මැතිතුමාට ස්තූති කිරීමට මම කැමැත්තෙමි. ආචාර්ය ජයශංකර් මැතිතුමනි, ඔබට ස්තූතියි. ශ්Ȁ ...

Close