Minister of Foreign Affairs of Sri Lanka Ali Sabry concluded a successful visit to Brussels, Belgium which took place from 30 January to 02 February 2024. During the visit, the Foreign Minister attended the 3rd EU Indo ...
ශ්‍රී ලංකා ජනාධිපති
තායිලන්ත පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලංකාව බිම් මට්ටමේ ආර්ථික නිෂ්පාදන ප්‍රදර්ශනයට සහභාගී වේ
සෙනෙට් මහලේකම් කාර්යාලය විසින් ශ්‍රී ලංකාවට කරන ලද ආරාධනයෙන් බැංකොක් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය 2023 සැප්තැම්බර් 26-27 දක්වා තායිලන්ත පාර්ලිමේන්තුවේ පැවති බිම් මට්ටමේ ආර්ථි ...
කොළඹ පැවති 14 වැනි ආසියාන් කලාපීය සංසදයේ (ARF) න්‍යෂ්ටික අවි සීමා කිරීම සහ නිරායුධකරණය පිළිබඳ (ISM on NPD) අන්තර් සැසි රැස්වීම සඳහා ශ්‍රී ලංකාව සත්කාරකත්වය ලබා දෙයි
14 වැනි ආසියාන් කලාපීය සංසදයේ (ARF) න්‍යෂ්ටික අවි සීමා කිරීම සහ නිරායුධකරණය පිළිබඳ අන්තර් සැසි රැස්වීම (ISM on NPD) 2023 මැයි 16-17 යන දිනවල කොළඹ දී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ සහ තායිලන ...
බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය, ආහාර කලාව සහ ලංකා තේ ප්‍රවර්ධනය කිරීම සඳහා බ්‍රසීල මාධ්‍ය සමඟ ජාලගත වේ
බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, වෙළෙඳාම සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක කරන වැඩසටහන්වල අංගයක් ලෙස ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය, ආහාර කලාව සහ ...
තානාපති සී.ඒ. චාමින්දා අයි. කොළොන්නේ මැතිනිය වියැන්ටියැන්හි දී ලාඕ මහජන ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ජනාධිපති තොන්ග්ලුන් සිසොලිත් මැතිතුමා වෙත සිය අක්තපත්‍ර ලිපි පිළිගන්වයි
තායිලන්ත රාජධානියේ ශ්‍රී ලංකා තානාපති සහ ආසියා පැසිෆික් කලාපය සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසමේ (UNESCAP) නිත්‍ය නියෝජිත සී.ඒ. චාමින්දා අයි. කොළොන්නේ මැතිනිය, ලාඕ මහජන ප්‍රජාතාන්ත් ...
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමා සිංගප්පූරුවේ නිල සංචාරයක නිරත වෙයි
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමා සිංගප්පූරුවේ ස්වදේශ කටයුතු අමාත්‍ය සහ සිංගප්පූරුවේ නීතිය පිළිබඳ අමාත්‍ය කේ. ෂන්මුගම් මැතිතුමාගේ ඇරයුමකට අනුව, 2022 ඔක්තෝබර් 25-29 යන දිනවල සිංගප්පූරුවේ නිල ...
Sri Lanka Embassy in Beijing Celebrates Vesak 2022
Vesak, commemorating the birth, the enlightenment and the passing away of Lord Buddha, was celebrated on low key, at the Embassy of Sri Lanka in Beijing on 15 May 2022. The attendance was limited only to the Staff of t ...