Prime Ministers Indipendence Msg_Eng Prime Ministers Indipendence Msg_ Sin Prime Ministers Indipendence Msg_Tamil Prime Ministers Indipendence Msg_Tamil-1-2_removed ...
පුවත්
Message of Hon. Vijitha Herath, Minister of Foreign Affairs, Foreign Employment and Tourism on the 78th Independence Day
Indipendence Day Msg of Min of Forigen Affairs-Eng Indipendence Day Msg of Min of Forigen Affairs- Sin Indipendence Day Msg of Min of Forigen Affairs- Tamil ...
ශ්‍රී ලංකාවේ ගංවතුර සහන සහ ප්‍රතිසාධන කටයුතු සඳහා බ්‍රසීලය සහාය දක්වයි
දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ ගංවතුර සහන සහ ප්‍රතිසාධන කටයුතු සඳහා සහය දැක්වීමේ පියවරක් ලෙස බ්‍රසීල ෆෙඩරල් ජනරජයේ රජය විසින් අධි ධාරිතාවයෙන් යුත් ජල පවිත්‍රකරණ ඒකක 10ක් පරිත් ...
ශ්‍රී ලංකාව ප්‍රගතිය කරා නිවැරදි දිශාවට ගමන් කරන බවට චීන විදේශ අමාත්‍ය වන්ග් යී සුභවාදී අදහස් දක්වයි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (12/01) දින චීන විදේශ අමාත්‍ය වන්ග් යී මහතා සමඟ ඵලදායී සාකච්ඡා පැවැත්වූයේය. ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරට අතර උපායමා ...
2025 වසරේදී සංචාරක පැමිණීම් සහ විදේශ ප්‍රේෂණ අතින් ශ්‍රී ලංකාව ඓතිහාසික සන්ධිස්ථාන රැසක් වාර්තා කරයි.
2025 වසරේදී ශ්‍රී ලංකාව සංචාරක පැමිණීම් සහ සංක්‍රමණික සේවක ප්‍රේෂණ අතින් ඓතිහාසික සන්ධිස්ථාන ගණනාවක් අත්කර ගැනීමට සමත් වූ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා පෙරදින (2026 ජනව ...
2026 වසර සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගේ සුභාශිංසන පණිවුඩය
ශ්‍රී ලංකාව 2026 නව වසරට පිවිසෙන මොහොතේදී, ප්‍රතිපත්තිගරුක ගෝලීය මැදිහත්වීම, ගෞරවනීය විදේශ රැකියා මෙන්ම නවීන හා තිරසර සංචාරක ආර්ථිකයක් තුළින් ජාතිය නැවත ගොඩනැගීම සඳහා අමාත්‍යාංශය කැපවී සිටින බව අවධාර ...
JDR (Medical Team) meets with the Ministry Officials
Leader of the Japan Disaster Relief (JDR) Medical Team, Iwase Kiichiro, paid a courtesy call on Director General, East Asia & Oceania Division, Savitri Panabokke, and Head of the Emergency Response Unit and the Dir ...


