දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

මහ කොමසාරිස් එස්. අමරසේකර මැතිතුමා දකුණු අප්‍රිකාවේ ජනාධිපති සිරිල් රාමෆෝසා මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

මහ කොමසාරිස් එස්. අමරසේකර මැතිතුමා තවත් රටවල් 08ක තානාපතිවරුන් සමඟ 2021 අප්‍රේල් 14 වැනි දින ප්‍රිටෝරියා හි සෙෆාකෝ එම් මක්ගතෝ ජනාධිපති අමුත්තන්ගේ මන්දිරයේ දී දකුණු අප්‍රිකානු ජනරජයේ ජනාධිපති සිරිල් ...

චීනය දුෂ්කරතාවයට පත් අවස්ථාවේ ශ්‍රී ලංකාව චීනයට උදව් කළ නිසා ශ්‍රී ලංකාවට උදව් කරන්න චීනයට දැන් අවස්ථාව උදා වී ඇති බව චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි

චීනය දුෂ්කරතාවයකට පත්වූ අවස්ථාවේ දී ශ්‍රී ලංකාව චීනයට සහාය ලබා දුන් බවත්, දැන් ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වසංගතය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග ජය ගැනීමට උපකාර කීරීමට චීනයට අවස්ථාව පැමිණ ඇති බවත් චීනයේ ...

තාක්ෂණික උද්‍යාන පිහිටුවීමේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව ජර්මනිය සමග ගිවිසුමකට අත්සන් තබයි.

දිවයින පුරා “තාක්ෂණික උද්‍යාන” පිහිටුවීමේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය හා ජර්මනියේ ENPACT E,V, ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය.  යුරෝපයේ ව්‍යවසා ...

තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා ඩෙන්ග්ෆෙන් හි ෂැවොලින් පන්සල නැරඹීමට යයි

තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා හෙනන් පළාතේ ඩෙන්ග්ෆෙන් හි පිහිටි ෂැවොලින් පන්සල නැරඹීමට ගියේය. විහාරාධිපති ෂි යොං ෂින් නාහිමියන් සහ නියෝජ්‍ය විහාරාධිපති යාන් පෙයි නාහිමියන් විසින් එතුමාව චාරිත්‍රානුකූ ...

හෙනාන් පළාතේ දැවැන්ත බයිරොන්ග් තොග වෙළඳපොලේ දී ශ්‍රී ලංකා මණ්ඩපයක් නිර්මාණය කිරීමට යයි

ශ්‍රී ලාංකික නිෂ්පාදනවලට චීනයේ වඩාත් ලාබදායී වෙළඳපොළට ඇතුළුවීම සඳහා පහසුකම් සලසනු ලබන දැවැන්ත බයිරොන්ග් තොග වෙළඳපොලේ ශ්‍රී ලංකා ජාතික මණ්ඩපයක් පිහිටුවීමට චීනයේ හෙනාන් පළාතේ නියෝජ්‍ය ආණ්ඩුකාරවර හේ ජ ...

ශ්‍රී ලංකාවේ පළතුරු හා එළවළු ඕමානයේ ජනප්‍රියයි

ශ්‍රී ලංකාවේ පළතුරු සහ එළවළු ඕමානයේ පාරිභෝගිකයින් අතර ජනප්‍රිය බවත් ඒවා සඳහා ඕමාන වෙළඳපොලේ ඉහළ ඉල්ලුමක් පවතින බවත් ඕමාන් සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා අවධාරණ කළ ...

ආචාර්ය පාලිත කොහොන මැතිතුමා චීන ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා 2021 අප්‍රේල් 14 වැනි දින බීජිං හි මහජන මහා ශාලාවේ දී මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති අතිගරු ෂී ජින්පිං මැතිතුමා වෙත සිය අක්තපත්‍ර ලිපි පිළිගැන්වීය. හිටපු තානාපතිවරයා නැව ...

Close