දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

අන්තර්ජාතික තේ දිනයේ දී රස වර්ග හතකින් ලංකා තේ රස විඳින්න  ඕස්ට්‍රේලියානුවන්ට අවස්ථාව උදා වෙයි

ලංකා තේ” ඕස්ට්‍රේලියානුවන් අතර ජනප්‍රිය වන අතර, එය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම “ලංකා තේ සන්ධ්‍යාව” සංවිධානය කෙරිණ. ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අනුග්‍රහයෙන් මෙම උත්සවය අන්තර් ජ ...

සමුද්‍රීය ආර්ථිකය, පුනර්ජනනීය බලශක්තිය සහ ඛනිජ සම්පත් පිළිබඳ ශ්‍රී ලංකා වෙළඳපල ගවේෂණය කිරීමට පැරිසියේ ආයෝජකයින්ට අවස්ථාවක්

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය සඳහා යොදා නොගත් වෙළඳපොල සදහා ආයෝජකයින්ට අවස්ථාව තිබෙන බව ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙබිනාර් සාකච්ඡාවකදී අනාවරණය කෙළේය. ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ...

විනෝදාත්මක බෝට්ටු නිෂ්පාදනයට සිංගප්පූරුව හා ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ වැඩසටහනක්

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ වාණිජ අංශය , ශ්‍රී ලංකාවේ විනෝදාත්මක බෝට්ටු කර්මාන්තයේ සංවර්ධනය පිළිබඳ මාර්ගගත වැඩමුළුවක් 2021 මැයි 11 වැනි දින සාර්ථක ලෙස පවත්වන ලදි. ශ්‍රී ලංකා අපනය ...

බෙලාරස්- ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා  වැඩි දියුණු කීරීමට පියවර ගැනේ

ශ්‍රී ලංකාව සහ බෙලරුසියාව අතර විශේෂයෙන් වෙළඳ හා ආයෝජන ඇතුළු සෑම ක්ෂේත්‍රයකම ද්විපාර්ශ්වික සබඳතා තීව්‍රර කිරීමට රුසියානු තානාපතිවරයා හා ඔහු ගේ කාර්ය මණ්ඩලය පියවර ගෙන තිබේ.තානාපතිවරයා හා ඔහු ගේ දූත ...

ලෙබනනයේ සහ සිරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් ඔප්ටිමල් ඇඟිලිතුඩු ස්පන්දන ඔක්සිමීටර 60 ක් පරිත්‍යාග කිරීම

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාම සැලකිල්ලට ගනිමින්, ලෙබනනය සහ සිරියාව සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, හිතවතුන් කිහිප දෙනෙකුගේ ද සහාය ඇතිව ශ්‍රී ලංකාවට ඔප්ටි ...

ජාත්‍යන්තර තේ දිනයට සමගාමීව ඕමානයේ දී “ලංකා කුරුඳු තේ” දියත් කෙරේ

ඕමානයේ මස්කට් හි අල් මීරා හයිපර්මාර්කට් හි දී “ලංකා කුරුඳු තේ” නව සන්නාමයක් හදුන්වා දීම ඉකුත් 21 වනදා සිදුවිය. ඕමාන් සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා ගේ ප්‍රධානත්වයෙන් එදිනට ...

සිනෝෆාර්ම්( Sinopharm ) එන්නත් මාත්‍රා 500, 000 රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානය බීජින් නුවරින් පිටත් වෙයි.

සිනොෆාර්ම් මාත්‍රාවන් 500,000 ක් රැගත් ශ්‍රි ලංකන් ගුවන් යානයක් 25 දා 7.30 ට චීනයේ බීජින් නුවර සිට ශ්‍රි ලංකාවට පිටත්ව තිබේ. චීනය විසින් තෑගි කරන ලද  දෙවන එන්නත් තොගය මෙයයි. මීට පෙර චීනය විසින් එන් ...

Close