2022 ජූනි 19 සිට 21යන දිනවල දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හි ගැලගර් සම්මේලන මධ්‍යස්ථානයේ පැවති දකුණු අප්‍රිකානු බහු ආංශික වෙළඳ ප්‍රදර්ශනය (SAITEX) සඳහා ශ්‍රී ලංකාවේ ප්රමුඛ ...
දූත මණ්ඩල මාධ්‍ය නිවේදන
කුවේට්හි මානුෂීය සහ මිත්‍රත්ව සංසදය ඩොලර් 10,000ක් වටිනා වෛද්‍ය ද්‍රව්‍ය තොගයක් පරිත්‍යාග කරයි
කුවේට් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඉල්ලීමකට අනුව කුවේටයේ මානුෂීය හා මිත්‍රත්ව සංසදය (KHFS) මඟින් ජීවිතාරක්ෂක වෛද්‍ය උපකරණ සහ ද්‍රව්‍ය සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා රජයට ...
“ගෝල්ඩන් පැරඩයිස් වීසා යෝජනා ක්‍රමය සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් වීසා පහසුකම්” පිළිබඳව ටෙහෙරාන් නුවර පැවැත්වූ ප්‍රවර්ධන වැඩසටහන
ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සමඟ එක්ව,“ ගෝල්ඩන් පැරඩයිස් වීසා යෝජනා ක්‍රමය සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් වීසා පහසුකම්” පිළිබඳ ප්‍රවර්ධන ව ...
තානාපතිවරයා ජෝර්ජියාවේ ටිබිලිසි හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් කාර්යාලය විවෘත කරයි
ජෝර්ජියාවේ ටිබිලිසි හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් කාර්යාලය, ජෝර්ජියාව සඳහා අක්ත ගන්වන ලද ජෝර්ජියාවේ ශ්‍රී ලංකා තානාපති එම්. රිස්වි හසන් මැතිතුමා, ජෝර්ජියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජෝර්ජියාව ...
ඉන්දුනීසියාව තුළ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ
සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් 2022 ජූනි 24-25 යන දිනවල ජකර්තා MRT ( Mass Rapid Transit) පද්ධතියේ ප්‍රධාන මධ්‍යස්ථානය වන ජකර්තා හි පිහිටි බුන්දරන් HI MRT පරිශ්‍රයේ දී සං ...
ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඔසාකා හි දී සාර්ථක ජංගම කොන්සියුලර් සේවාවක් පවත්වයි
ටෝකියෝ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2022 ජුනි මස 25 වන සෙනසුරාදා දින ඔසාකා හි පිහිටි උමේදා ස්කයි ගොඩනැගිල්ලේ දී ජංගම කොන්සියුලර් සේවාවක් පැවැත්වීය. විදෙස් ගමන් බලපත්‍ර සහ රියදුරු බලපත්‍ර අලුත් කි ...
බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2022 INNOVA සමුළුවට සහභාගී වේ
බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2022 ජූනි 21 සිට 23 යන දිනවල බ්‍රසීලයේ සම්මේලන මධ්‍යස්ථානයේ පැවති 2022 INNOVA 2022 සමුළුව සඳහා සහභාගී විය. INNOVA සමුළුව ලතින් ඇමරිකාවේ පැවැත්වෙන විශාල ...