නවදිල්ලියේ සිටින, ශ්‍රී ලංකාව සඳහා සමගාමීව අක්ත ගන්වන ලද රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සමඟ සිදු කරන නිරතවීම්වල අංගයක් ලෙස, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා 2022 ජූලි 19 ...
දූත මණ්ඩල මාධ්‍ය නිවේදන
ජීජැන්ග් හි චින්ටියැන්ග් හිදී පවත්වන ලද ගෝලීය වශයෙන් වැදගත් වන කෘෂිකාර්මික උරුම පද්ධති පිළිබඳ සමුළුව
ගෝලීය වශයෙන් වැදගත් වන කෘෂිකාර්මික උරුම පද්ධති පිළිබඳ සමුළුව 2022 ජූලි 18 වැනි දින චීනයේ ජීජැන්ග් හි චින්ටියැන්ග් හිදී පැවැත්විණි. මෙහිදී, රැස්ව සිටි පිරිස ඇමතූ චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතු ...
මොසැම්බික් හි තිරසාර බලශක්ති අංශය තුළ පවත්නා අවස්ථා පිළිබඳව පැවැත්වූ තාක්ෂණික මට්ටමේ රැස්වීම අවසන් කෙරේ
දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ මොසැම්බික් වාණිජ මණ්ඩලය සමඟ එක්ව, FUNAE (Fundo de Energia හෙවත් බලශක්ති අරමුදල ...
ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධන අභිමතාර්ථ (SDGs) සාක්ෂාත් කරගැනීම හා සබැඳි සිය දෙවැනි ස්වේච්ඡා ජාතික සමාලෝචනය ඉදිරිපත් කරයි
ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධන අභිමතාර්ථ සාක්ෂාත් කරගැනීම පිළිබඳ සිය දෙවැනි ස්වේච්ඡා ජාතික සමාලෝචනය (VNR) නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලයේ අනුග්‍රහය යටතේ කැඳවන ලද ඉහළ පෙළේ දේශපාලන සංසදය ...
චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රථම වරට තමිල්නාඩුවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සඳහා වෛද්‍ය කඳවුරක් සංවිධානය කරයි
තමිල්නාඩුවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙත චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය මඟින් සපයනු ලබන සේවාවන්හි දිගුවක් ලෙස, එම කාර්යාලය, 2022 ජුනි මස 28 වන දින කාර්යාල පරිශ්‍රයේ දී ව ...
එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ ජනතාව වෙත අත්‍යවශ්‍ය ඖෂධ සැපයුම් තොගයක් පරිත්‍යාග කරයි
වොෂින්ටන් ඩී. සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ එක්සත් ජනපදයේ හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් ආයතනය (Heart to Heart International) නිකුත් කළ ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය වොෂින්ටන් ඩී. සී. හි ශ්‍රී ලංකා ...
තැලසීමියා පදනම සහ තායිලන්තයේ සියම් ජෛව විද්‍යා සමූහය ත්‍රිත්ව රුධිර මලු 5000ක් සහ ෆිල්ග්‍රාස්ටිම් බෝතල් 750ක් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කරයි
තැලසීමියා පදනමේ කමිටුවේ ළමා රෝග පිළිබඳ මහාචාර්ය සහ තැලසීමියා පර්යේෂණ වැඩසටහනේ අධ්යක්ෂ සහ සීමාසහිත ඒ.ටී. ජීන්ස් (ATGenes) සමාගමේ සභාපති වන මහාචාර්ය විප් විප්‍රකසිත් මහතා 2022 ජූලි 6 වැනි දින බැංකොක් හි පි ...