අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

ව්‍යසනකාරී භූ කම්පනයෙන් පසුව තුර්කියේ පවතින තත්ත්වය පිළිබඳ ප්‍රකාශය

2023 පෙබරවාරි 6 වැනි දින තුර්කියේ අග්නිදිග ප්‍රදේශයේ හටගත් භූ කම්පනය සහ පසු කම්පන හේතුවෙන් සිදු වූ විශාල ජීවිත හානි, පුද්ගල හානි සහ දේපළ හානි පිළිබඳව ශ්‍රී ලංකා රජය සිය බලවත් ශෝකය ප්‍රකාශ කර සිටියි. ...

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උපලේකම් වික්ටෝරියා නූලන්ඩ් මැතිනිය හමුවෙයි

විදේශ කටයුතු අමාත්‍යවරයා 2023 පෙබරවාරි 01 වැනි දින එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උපලේකම් වික්ටෝරියා නූලන්ඩ් මැතිනිය සමඟ පවත්වන ලද දිවා භෝජන සංග්‍රහ හමුවක් අතරතුර ශ්‍රී ලංකා-එක්සත් ජනපද ද්විපා ...

ලක්ෂ්මන් කදිරගාමර් අනුස්මරණ දේශනය අතරතුර විදේශ  කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා ඉදිරිපත් කළ පිළිගැනීමේ කතාව – 2023 පෙබරවාරි 3 BMICH හී දී

  මගේ හිතමිත්‍ර බංග්ලාදේශ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල් මොමන් මැතිතුමනි, සුගන්ති කදිරගාමර් මැතිනියනි, සම්භාවනීය අමුත්තනි, ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවයට පාත්‍ර වූ රාජ්‍යතාන්ත්‍රික ...

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා අප්‍රිකානු කලාපයේ නියෝජිතයන් හමුවෙයි

අප්‍රිකානු මහාද්වීපයේ රටවල් කෙරෙහි අවධානය යොමු කිරීම සහ එම රටවල් සමඟ නැවත සම්බන්ධ වීම පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තියේ කොටසක් ලෙස, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා එම කලාපයේ නියෝජිතයන් හමුවිය. ...

Close