අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ පරිගණක පද්ධතිය බිඳවැටීම හේතුවෙන් ලේඛන සහතික කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාද වීම

විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ පරිගණක පද්ධතියේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන්, එම අංශය සහ යාපනය, ත්‍රිකුණාමලය, මාතර, මහනුවර සහ කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාල හරහා සිදු කරනු ලබන ලේඛ ...

යුරෝපා සංගම්- ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 25 වැනි සැසිවාරය

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර ඒකාබද්ධ කොමිසමේ 25 වැනි සැසිවාරය 2023 මැයි 09 වැනි දින කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිත ය.  ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි ...

සුඩානයෙන් ඉවත් වූ ශ්‍රී ලාංකිකයෝ ශ්‍රී ලංකාවට පැමිණෙති

සුඩාන ජනරජයේ පවතින වත්මන් අර්බුදය හේතුවෙන් ඉන් ඉවත් වූ ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙකු අද දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණිය හ. විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් අංශයේ අධ්‍යක් ...

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) පාලක මණ්ඩලයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා සූදානම් වේ

2023 මැයි 2-5 දක්වා පැවැත්වීමට නියමිත ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) පාලක මණ්ඩලයේ 56 වැනි වාර්ෂික රැස්වීමට සහභාගි වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා දකුණු කොරියාවේ ඉන්චොන් හි සංචාරයක නිරත වීමට නියමිත ...

ඇමරිකා එක්සත් ජනපදය අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මැතිතුමා මත පැනවූ තහනම ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කෙරේ

2023 අප්‍රේල් 26 වැනි දින, වයඹ පළාතේ වත්මන් ආණ්ඩුකාරවරයා වන අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මැතිතුමා මත තහනමක් පනවමින් ඇමරිකා එක්සත් ජනපදය විසින් ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිය කනගාටුව පළ ...

Close